Shame on you Ranil

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,840
    6,718
    113
    38
    Galle
    අපි ජාත්‍යන්තරය ජය ගත්තා. බලපන් ෆොරීන් නිව්ස් වල මුන් හිනා වෙවී කථා කරපු එකට දාලා තියෙන කමෙන්ට්ස්

    Link diyan
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,355
    1,309
    113
    Malabe
    Link diyan

    යූටුබ් එකේ ශ්‍රි ලන්කන් ප්‍රයිම් මිනිස්ටර්ස් ස්පීච් කියලා සර්ච් කරපන්
    පෙරේදා කරපු කථාව තියෙනවා. ඒකේ කමෙන්ට්ස් බලපන්
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,349
    2,916
    113
    මාතර
    චන්දයක් දෙනකොට දියල්ල එක්කෝ පිරිමියෙකුට නැත්නම් ගැනියෙකුට.
    දෙකටම නැති උන් රට කරනකොට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රට පවාදුන් ද්‍රොහියා :angry::angry::angry::angry::angry:

    චන්දයක් දෙනකොට දියල්ල එක්කෝ පිරිමියෙකුට නැත්නම් ගැනියෙකුට.
    දෙකටම නැති උන් රට කරනකොට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

    Shame on you Ranil

    not only on him.....
    on ppl who voted for him also........

    :yes::yes::yes::yes:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    58781455_2324561204466748_1533938172377956352_n.png

    mu nam puduma ballek​
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මූට ඉල්ලා අස් වෙන්න කියල fb එකේ පෝස්ට් දාල තියෙනව දැක්කා. ඌ අස් වෙන්නෙ උගෙ මරණෙ දවසෙ තමයි :lol:

    :lol: මගුලක් කියනව..... ඒත් භූතයෙක් වෙලා හරි එන ලයින් එකක් තියෙන්නෙ......!! :yes:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    එත් sure නැහැ බන්....යකෙක් වෙලා හරි එන සීන් එකක් තියෙන්නේ

    ජාතියේ පවට උපන් පක්කු

    වෙන කිසිම රටකට මෙවන් විපතක් නොවේවා(රනිල් වගේ එකෙක් නොලැබේවා)

    nandasena ponnayata bai wahallu ekka mokak hari tharak thiyada
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    මොනවා කරන්නද බන්..... කාලකන්නි බල්ලෝ ත් එක්ක බුදිය ගත්තම නැගිටින්න
    වෙන්නේ කාලකන්නි මැක්කෝ එක්ක....

    නන්දසේනටත් නැගිටින්න වෙන්නේ මැක්කෝ එක්කද පොන්ස් 🤭 🤭
     

    Sen-lu

    Well-known member
  • චන්දයක් දෙනකොට දියල්ල එක්කෝ පිරිමියෙකුට නැත්නම් ගැනියෙකුට.
    දෙකටම නැති උන් රට කරනකොට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
     
    • Haha
    Reactions: SLK_sri