Shame on you Ranil

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    57736446_2324636214459247_7752862212087087104_n.jpg

    58781455_2324561204466748_1533938172377956352_n.png

    57987791_2324533637802838_8452817889924218880_n.jpg

    58380801_2324244477831754_5083237551666364416_n.png
     
    Last edited:
    • Haha
    Reactions: Kumbhakarna22
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    මූට ඉල්ලා අස් වෙන්න කියල fb එකේ පෝස්ට් දාල තියෙනව දැක්කා. ඌ අස් වෙන්නෙ උගෙ මරණෙ දවසෙ තමයි :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මූට ඉල්ලා අස් වෙන්න කියල fb එකේ පෝස්ට් දාල තියෙනව දැක්කා. ඌ අස් වෙන්නෙ උගෙ මරණෙ දවසෙ තමයි :lol:

    එත් sure නැහැ බන්....යකෙක් වෙලා හරි එන සීන් එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: kingkusa

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    රනිල් කියන්නෙ නියම පොන්නයෙක් තමයි බන්. ඔව් නියමම පොන්නයෙක්. ඒක පහු ගිය දවස්ටිකේ හොඳටම ඔප්පු උනා :yes::yes:
     
    • Like
    Reactions: nicjosh83

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ යකා අපේ රටට සාපයක්. මොකක් හරි අපේ රටේ මිනිස්සුන්ගේ වැරැද්දකට මිනිස්සුන්ට දඩුවම් දෙන්න මේ රටට එවපු සාපයක්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රනිල් කියන්නෙ නියම පොන්නයෙක් තමයි බන්. ඔව් නියමම පොන්නයෙක්. ඒක පහු ගිය දවස්ටිකේ හොඳටම ඔප්පු උනා :yes::yes:

    :yes::yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රනිල් කියන්නෙ නියම පොන්නයෙක් තමයි බන්. ඔව් නියමම පොන්නයෙක්. ඒක පහු ගිය දවස්ටිකේ හොඳටම ඔප්පු උනා :yes::yes:

    58381896_2324536617802540_4389898636020940800_n.png
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔය මොනා කරත් UNP අය රනිල්ට බං දෙන්නේ..මේක බලපං.

    http://www.elakiri.com/forum/showthread.php?t=1896708

    මේ යකා අපේ රටට සාපයක්. මොකක් හරි අපේ රටේ මිනිස්සුන්ගේ වැරැද්දකට මිනිස්සුන්ට දඩුවම් දෙන්න මේ රටට එවපු සාපයක්.

    වෙන කිසිම රටකට මෙවන් විපතක් නොවේවා(රනිල් වගේ එකෙක් නොලැබේවා)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    සිරාවට මු නම් රටේ කරුමෙට ඉපදිච්ච එකෙක් රටටම සාපයක්
    හදපු වේ&ට බැරි උනානේ ඉපදෙනකොටම බෙල්ල මිරිකන්ඩ
     
    • Like
    Reactions: nicjosh83

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ යකා අපේ රටට සාපයක්. මොකක් හරි අපේ රටේ මිනිස්සුන්ගේ වැරැද්දකට මිනිස්සුන්ට දඩුවම් දෙන්න මේ රටට එවපු සාපයක්.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: nicjosh83

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,355
    1,309
    113
    Malabe
    අපි ජාත්‍යන්තරය ජය ගත්තා. බලපන් ෆොරීන් නිව්ස් වල මුන් හිනා වෙවී කථා කරපු එකට දාලා තියෙන කමෙන්ට්ස්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අපි ජාත්‍යන්තරය ජය ගත්තා. බලපන් ෆොරීන් නිව්ස් වල මුන් හිනා වෙවී කථා කරපු එකට දාලා තියෙන කමෙන්ට්ස්

    මොනවා කරන්නද බන්..... කාලකන්නි බල්ලෝ ත් එක්ක බුදිය ගත්තම නැගිටින්න
    වෙන්නේ කාලකන්නි මැක්කෝ එක්ක....