Shameless Isipathana rugby with video evidence!

SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
ඉසිපතනෙ උන්ගෙ කොහොමත් ඔලුව. ඕකුන්ට හොදටම නෙලන්න තිබ්බත් රෝයල් උන් එහෙම කරේ නැති එක ගැන සතුටු වෙන්න ඕනෙ. Hats off to Royalists and shame on Pathana guys for the sportsmanship they have shown. අපි Class යන කාලෙ ශක්ති එක ඉස්සරහදි ඔය වගේ සීන් එකකට නාලන්දෙ සෙට් එකක් බැහැලා නෙලුවා නෙලිල්ලක් පතනෙ උන්ට. ඇපත් නෑ. පොලීසිය එද්දි එකෙක්වත් නෑ. අන්තිමට කොහෙද පැත්තක හිටපු Peters එකෙක්ව කුදලගෙන ගියා. :rofl:

ඔන්න කිව්වා මමත් ඔය ඉස්කෝල දෙකේ නම් නෙවයි.

methana royal eke ewun guti kaala aduwata kamak naha,
royal ekata puka dena ubala wage
gal kolloth adanna gaththahama epaa wenawa.
 
ram4mira

Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    images
    ඇයි බන් ත්‍රී වීල් කාරයෙක් උඹට ගලක් වත් කැපුවද? [/SIZE :rofl::rofl:

    Nikan gon joke danna epa ban hina yannet na!
     
    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    ithin hutto video eke thyenne thopi guti kana ewane ,, moda musalaya

    Ubalata games dinaganna bari nisa athin payin gahala dinanna yana eka chatar neda? Kamak na B division idan ennako! Rugby Ban wunama ape match hari balanna warella Dukata :p
     
    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    මමනම් දකින්නේ rugby video එක ගැන මෙහෙම දෙයක් . ඕක video කරලා තියෙන්නේ Royal එකෙන්ම තමයි.. ඉතින් එක එයාලගේ වාසියට හැදෙන video එකක් මිස පතනෙට වාසි වෙන්නවත් fair video එකක්වත් වෙන්නේ නෑ.... පතනෙන් video එකක් හැදුනානම් එයාල කියයි Royal වැරදි කියල.... Referee හරියට decision ගත්තනම් ඔක්කොම හරි...Royal එකටවත් Isipathenataවත් අදිනවා නෙමෙයි .... වැරදිනම් හරිගස්සන්න :yes::yes::yes:

    Ithn ban referees la dakapu nathi ekane awula! Mechara fouls dakinne na kyanne wadak nane katha karala! Ekay royal players la walk off kare!! Mea video eken referees latath case ekak watenawa! Thama inquiries
     
    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    guti kaawath duwan awith meke obala mokakda balaporoththu wenne,
    oya tika kiyannada video eka damme

    na eka kiwwe ubata! Video eka damme anik unta mokadda ubala kare kyala balaganna!
    Hariyata game eka gahala dinapan! Eta passe daganin kings of rugby kyala kallak! :P:P
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,067
    699
    113
    Ane ponna Royal ballo,ubalata occhara baya nam seelan karan natuwa sari adagena ammage kiri beepan.RUGBY kiyanne contact game ekak.Sari adapalla napunsakayo tika
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    pack එකේදී කෙල ගන්න එකනම් කොහොමත් වෙනවා නේ මචන්ලා.. එත් ඇස් වලට කෙලින්න හදන එකනම් මහා චාටර් වැඩේ නේ.. :oo:
     
    Last edited:

    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    Ane ponna Royal ballo,ubalata occhara baya nam seelan karan natuwa sari adagena ammage kiri beepan.RUGBY kiyanne contact game ekak.Sari adapalla napunsakayo tika

    Isipathana gentlemen talking!
    Its your class and personality reflects from your words! Bravo pathana bravo
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    na eka kiwwe ubata! Video eka damme anik unta mokadda ubala kare kyala balaganna!
    Hariyata game eka gahala dinapan! Eta passe daganin kings of rugby kyala kallak! :P:P

    monawada karala thiyenne,on camera ohomanam off camera ubalata puketh
    arala athi, paw ban ubala kana ekath video karala. dan meka dawasata deparak bala bala thel gaaganin.
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ethakota mun sadaa B thama! Thora wage ekak A Division ena ekath loku deyak mun B gihilla! Mun hithanne rugger kyanne patta waliyak kiyala! pahath manasikathwa!

    Methana godak comment karanne rugger ball ekak allawath nethi hebei isipathaneta giyapu un. Un danne ne rugger giyana game eka. un hithanne meka rugger ball ekata maraganna game ekak kiyala.

    The best thing is to ignore them and keep bumping this thread. So that more people would be able to see this and the authorities can take a proper action. More than 20000 Views on youtube. Share this on your fb as well.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මමනම් දකින්නේ rugby video එක ගැන මෙහෙම දෙයක් . ඕක video කරලා තියෙන්නේ Royal එකෙන්ම තමයි.. ඉතින් එක එයාලගේ වාසියට හැදෙන video එකක් මිස පතනෙට වාසි වෙන්නවත් fair video එකක්වත් වෙන්නේ නෑ.... පතනෙන් video එකක් හැදුනානම් එයාල කියයි Royal වැරදි කියල.... Referee හරියට decision ගත්තනම් ඔක්කොම හරි...Royal එකටවත් Isipathenataවත් අදිනවා නෙමෙයි .... වැරදිනම් හරිගස්සන්න :yes::yes::yes:

    උබ කියන කතාව හරියට නඩුවක් දැම්මම විත්තිය උසාවි ඇවිල්ල නඩුව දැම්මේ පැමිණිල්ල පාර්ශවයෙන් නේ, ඒක නිසා ඒක එයාලට වාසි වෙන්න දාල තියෙන්නේ , මේක අසාදාරණයි කිවුව වගේ.. :rolleyes:
     
    Last edited:

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    pack එකේදී කෙල ගන්න එකනම් කොහොමත් වෙනවා නේ මචන්ලා.. එත් ඇස් වලට කෙලින්න හදන එකනම් මහා චාටර් වැඩේ නේ.. :oo:

    Aniwa machan. Pack eka ethule ona tharam kela gannawa. Eth es dekata mona hari unoth uge jeewetheme iwarai.
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Ane ponna Royal ballo,ubalata occhara baya nam seelan karan natuwa sari adagena ammage kiri beepan.RUGBY kiyanne contact game ekak.Sari adapalla napunsakayo tika

    ah hari machan dan ubala kiyana widihata rugby kiyanne contact game ekak ne? ethakota gal gahana eka, match paradunama ref hora kara kiyana eka, match balanna ena anith skul eke unge agata crackers dana eka, un ekka gahaganna ekata monawada kiyanne??? ekath game ekema kotasakda???? :O

    Anith eka katha karanna igena gena waren, apitath oya wage katha karanna puluwan eth api ubala wage 3rd class neme ban... kunuharpa kiyana ekada ubalata skul eke ugannala thiyenne??? :O