
ඉසිපතනෙ උන්ගෙ කොහොමත් ඔලුව. ඕකුන්ට හොදටම නෙලන්න තිබ්බත් රෝයල් උන් එහෙම කරේ නැති එක ගැන සතුටු වෙන්න ඕනෙ. Hats off to Royalists and shame on Pathana guys for the sportsmanship they have shown.


පව් බන් උඹලා අම්බානක ගුටි කාලා,, දැන් ඉතින් අඬන්නෙ නැතුව ඉඳපන්කො![]()



Modayo game ekak kyanne paare yana waliyak neme ! Bloody threewheelers!!

මමනම් දකින්නේ rugby video එක ගැන මෙහෙම දෙයක් . ඕක video කරලා තියෙන්නේ Royal එකෙන්ම තමයි.. ඉතින් එක එයාලගේ වාසියට හැදෙන video එකක් මිස පතනෙට වාසි වෙන්නවත් fair video එකක්වත් වෙන්නේ නෑ.... පතනෙන් video එකක් හැදුනානම් එයාල කියයි Royal වැරදි කියල.... Referee හරියට decision ගත්තනම් ඔක්කොම හරි...Royal එකටවත් Isipathenataවත් අදිනවා නෙමෙයි .... වැරදිනම් හරිගස්සන්න![]()
තේරුම් ගත්ත එක ලොකු දෙයක් මචෝ because they are gentlemen. and it's a gentlemen's sport not bloody 3 Wheeler's.Royalists la ai danne na nikan hitiye arun ochchara waradi karaddi ?? baye ne ?![]()
Royalists la ai danne na nikan hitiye arun ochchara waradi karaddi ?? baye ne ?![]()



තේරුම් ගත්ත එක ලොකු දෙයක් මචෝ

very trueIsipatha has always been a 3rd class pathetic school. They should be banned from rugby for some good years..



Modayo game ekak kyanne paare yana waliyak neme ! Bloody threewheelers!!

