shampoo help

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මොන ශැම්පුද සිඞ්හලයෝ..
මං නං සන්ලයිටුත් ගාල නානව :yes: :yes:
තාම විම් විතරයි ගාල නැත්තෙ :lol: :lol:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොන ශැම්පුද සිඞ්හලයෝ..
    මං නං සන්ලයිටුත් ගාල නානව :yes: :yes:
    තාම විම් විතරයි ගාල නැත්තෙ :lol: :lol:
    විම්, සන්ලයිට් ගාලා උඹගෙ කොණ්ඩෙ තියෙන ජරාව යවන්න බෑ.. හාපික් පාවිච්චි කරපං..:)

    harpic.png

     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Shampoo ganna epa dandruff walata nam. Kawadawath gods emak na. Hingannage thuwale wage. Oya companies dandruff honda karanne na wawagena kanawa. Dandruff honda unoth unta business na.

    Hoda doctor kanek hambaweyan.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ශැම්පු වලට කොන්ඩේ මක්කදෝ
    වෙනවා බන් මන් නම් ගාන්නේ නෑ සබන් තමා ගාන්නේ :yes: