pissuda bn boru show eka oya

oya 2nd rule aka lankawe un hadagatta akada banIce bucket challenge එකේ versions 2ක් තියෙනවා.
1. එක්කෝ ice වතුර ඔළුවට වක්කරලා ඩොලර් 10 ක් දෙන්න ඕනේ ,වක්කරේ නැත්නම් ඩොලර් 100 ක් දෙන්න ඕනේ
2. කීයක් වත් දුන්නේ නැත්නම් අයිස් වතුර වක්කරගන්න ඕනේ හිලව්වක් වශයෙන්.
ගොඩක් ඇඩ් එකට වක්කරගන්න එවුන් කරන්නේ 2වැනි එකයි.

accepting the Ice Bucket Challenge and dumping ice on your head does not “free” you from donating funds








