Share කරලා හරි help එකක් දෙන්න පුළුවන් අය...

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    Donated
    Guys, please donate whatever you can. If a lot of people donate small amounts, it will end up being a substantial sum.
     
    • Like
    Reactions: NRTG

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    donated machan
    hope she makes a full recovery
    🙏🖤

    donated machan
    hope she makes a full recovery
    🙏
    ------ Post added on May 16, 2024 at 11:48 AM

    Samaharawita cancer unit eke wada karaddi samahara chemicals & patientsla x-rays walata geniyaddi e wikirana walatath nirawaranaya wena eka hethu wennath puluwan.Ehemama kiyanna bariunath hariyata kiyanna bane.
    ------ Post added on May 16, 2024 at 8:13 PM
     
    • Like
    Reactions: chinmak and NRTG

    Sen-lu

    Well-known member
  • ඩොනේෂන් එකක් දුන්න. වයිෆ්ගෙ තාත්ත නැතිවුනේ aplastic anemia නිසා. එයාට matching donor කෙනෙක් සෙට් උනේ නෑ. So I know the pain. ඉක්මනට ඕන මුලු මුදලම හොයාගෙන successful transplant එකක් කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🙏
     
    • Love
    Reactions: chinmak

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ඩොනේෂන් එකක් දුන්න. වයිෆ්ගෙ තාත්ත නැතිවුනේ aplastic anemia නිසා. එයාට matching donor කෙනෙක් සෙට් උනේ නෑ. So I know the pain. ඉක්මනට ඕන මුලු මුදලම හොයාගෙන successful transplant එකක් කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🙏
    Man hithanne eyage malli kenek thama donate karanna inne.E wunath match wenawada kiyala balala thama donate karanawa atte.E kiyanne hariyata match nowunoth dangerous neda.😶