share market කරන එවුන් වරෙල්ලා ASPI prediction

උබලා හිතන්නේ ASPI 2025 එන මාස 3 ඇතුලත කිය ගහයිද

  • Total voters
    36

Sam Walton

Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    Reasons mewa wenna puluwan.
    1. tax on interest eka 10% weema
    2. Low interest rates
    3. Completion of Debt Restructuring. etc
    4. New Gov and New Hopes
     
    • Like
    Reactions: slsal

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    simply wall st එකෙන් බලා ගන්න පුලුවන්.
    tfs mcn.....................ela

    Man nam kiyanne dan exit weyan.. cash thiyagena indapan.. koi wele hari oka kuriya gahanawa.natththatama nathi wenna..happend to me once..man dan serama wikunala cash karan innawa watenakan aye buy karanna
    aniwa...............math me baln inne
    ------ Post added on Dec 28, 2024 at 9:50 AM

    uba kiyana widihata heta idalama watenda ona. balamu ? thanks
    anith ayage predict ahanna epa thamnta ewa dirawanne nathnam....................... [market eke vitharak nemi life eke hama mohothakama minissu thama tamnge adahas eliyata danawa. ewa persnlity ganna yanna ona na ithin]
    ------ Post added on Dec 28, 2024 at 9:55 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    apph ehemd, ehenm loku idea ekk nathi issralama wadet bahina ayata set na neda un. wena hodai kiyala hitenne kauda machn

    දැන් මචන් ශෙයාර්ස් ගනන් ගොඩක් ගනන් ගිහින් තියෙන්නේ. මේ වෙලේ සෙට් වෙනවා කියන්නෙ ලෝන්ග් ටර්ම් සල්ලි හිර කරන්න බලාන් තමා යන්න ඔන. මම කමර්ශල් සම්පත් dfcc hnb බ්‍රවුන්ස් ලංකා ටයිල්ස් එලිපන්‍ට් හවුස් වලට සල්ලි දැම්මේ චන්දෙට කලින් අනුර ජනාධිපති වෙන්න කලින්. දැන් යන ගනන් එක්ක හරියටම බාගයක් ගනන් අඩුයි. ආයෙම කොයි වෙලේ හරි sell market ගියොත් මැදින් එන අය අනාතයි.

    ඔය ඉන්වෙස්ටර් ඇඩ්වයිසර් කියන උනුත් මහ ලොකු දෙයක් කරන්නෙ නෑ බන්. මම එකෙක්ගේ පෝර්ට්ෆොලියෝ එකක් දෑක්කා උගේ ලක්ශ 50ක එකෙන් 5ට වඩා ලොස් තිබ්බා slt අරන් 100 දි ද කොහෙද. ඊට වඩා හොද අපිම දෙයක් කරන එක. ලොස් උනත් දුක නෑ. ඔකට සිම්පල් මෙතොඩ් එකක් මම නම් කරන්නෙ. අද වෙනකම් ලොස් වෙලත් නෑ.
     
    • Love
    • Like
    Reactions: slsal and Phonemy

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    tfs mcn.....................ela

    aniwa...............math me baln inne
    ------ Post added on Dec 28, 2024 at 9:50 AM

    anith ayage predict ahanna epa thamnta ewa dirawanne nathnam....................... [market eke vitharak nemi life eke hama mohothakama minissu thama tamnge adahas eliyata danawa. ewa persnlity ganna yanna ona na ithin]
    ------ Post added on Dec 28, 2024 at 9:55 AM
    thamange hena thamant dakinda badawak nae. mama kiwwae mata hithena de. market eka hariyata predict kara ganda bari unoth loss eka thamanta. dan sell karala balagana inna eka muhuda hath gawwak thiyeddi amuda gahanawa wage. opportunity cost eka hithapanko. anika wikunala salli kra kiyala fd dandada? wadak nae.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    දැන් මචන් ශෙයාර්ස් ගනන් ගොඩක් ගනන් ගිහින් තියෙන්නේ. මේ වෙලේ සෙට් වෙනවා කියන්නෙ ලෝන්ග් ටර්ම් සල්ලි හිර කරන්න බලාන් තමා යන්න ඔන. මම කමර්ශල් සම්පත් dfcc hnb බ්‍රවුන්ස් ලංකා ටයිල්ස් එලිපන්‍ට් හවුස් වලට සල්ලි දැම්මේ චන්දෙට කලින් අනුර ජනාධිපති වෙන්න කලින්. දැන් යන ගනන් එක්ක හරියටම බාගයක් ගනන් අඩුයි. ආයෙම කොයි වෙලේ හරි sell market ගියොත් මැදින් එන අය අනාතයි.

    ඔය ඉන්වෙස්ටර් ඇඩ්වයිසර් කියන උනුත් මහ ලොකු දෙයක් කරන්නෙ නෑ බන්. මම එකෙක්ගේ පෝර්ට්ෆොලියෝ එකක් දෑක්කා උගේ ලක්ශ 50ක එකෙන් 5ට වඩා ලොස් තිබ්බා slt අරන් 100 දි ද කොහෙද. ඊට වඩා හොද අපිම දෙයක් කරන එක. ලොස් උනත් දුක නෑ. ඔකට සිම්පල් මෙතොඩ් එකක් මම නම් කරන්නෙ. අද වෙනකම් ලොස් වෙලත් නෑ.
    thanks machn idea ekata, free time ekk tibunoth oyge method eka gana podi adahasak danna, mn wage me wadet issrm set wena ayata wadagath eka.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    දැන් මචන් ශෙයාර්ස් ගනන් ගොඩක් ගනන් ගිහින් තියෙන්නේ. මේ වෙලේ සෙට් වෙනවා කියන්නෙ ලෝන්ග් ටර්ම් සල්ලි හිර කරන්න බලාන් තමා යන්න ඔන. මම කමර්ශල් සම්පත් dfcc hnb බ්‍රවුන්ස් ලංකා ටයිල්ස් එලිපන්‍ට් හවුස් වලට සල්ලි දැම්මේ චන්දෙට කලින් අනුර ජනාධිපති වෙන්න කලින්. දැන් යන ගනන් එක්ක හරියටම බාගයක් ගනන් අඩුයි. ආයෙම කොයි වෙලේ හරි sell market ගියොත් මැදින් එන අය අනාතයි.

    ඔය ඉන්වෙස්ටර් ඇඩ්වයිසර් කියන උනුත් මහ ලොකු දෙයක් කරන්නෙ නෑ බන්. මම එකෙක්ගේ පෝර්ට්ෆොලියෝ එකක් දෑක්කා උගේ ලක්ශ 50ක එකෙන් 5ට වඩා ලොස් තිබ්බා slt අරන් 100 දි ද කොහෙද. ඊට වඩා හොද අපිම දෙයක් කරන එක. ලොස් උනත් දුක නෑ. ඔකට සිම්පල් මෙතොඩ් එකක් මම නම් කරන්නෙ. අද වෙනකම් ලොස් වෙලත් නෑ.
    mamath uba karana widihata thama karanne. dan godak ewa more than 50% profit
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    මේක වෙන්න පුළුවන් නිසා හැම වෙලාවේම ප්‍රොෆිට් තියෙන ඒවාට ස්ටොප් ලොස් දාලා තියන්න මාර්කට් ප්‍රයිස් එකට වැඩිය අඩුවෙන්..
    Meka poddak pehedili karala denna berida. :confused:
     
    • Like
    Reactions: snm1990

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    17,000 ta kittu karala down wei
    oka wenda thiyana chance hari adui.
    me yana widihata thawa 30 days yanda issella 17000 enawa. oya kale weddi giya quarter eke economy growth eka 5.5 % nisa aniwareyen company earning wadi wenawa(report ena kale).
    market PE thawa adu wenawa
    shares wala valuation thawa wadi wenawa.
    anith patthen siyallu deposit walata 10% WHT gahala interest rate thawa adu wena welawaka share market ekata thawa salli enawa misak pitata yanne nae.
    samannayen year end foreignersla share wikunanala exit wenawa wena auruduwal, namuth me dawaaswala un net buyersla.
    anika market turnover balapan enda enda wadi wenawa . last day more than 9 billion with lot of buying . oya okkomath ekka cse thawa long way to go
     
    • Like
    Reactions: Alexb

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    sell karada?

    බ්‍ර්වූන්ස් දුන්නා බන්. දවසට ආතල් එකේ ගානක් හොයාන දාන 100,000 ගත්තේ.

    කොටස් ගන්නකොට උනත් ආවට ගියාට ගන්න හොද නෑ.

    Ex: blue diamond