machan share market eke aduma invest karanna puluwan gana kiyada, aluthinma patan gnnwanm monawada danagnna ona, podi guide ekk denwd
e wage ganak nm aulk na idea ekk gnna. kauda machn broker5000k unth awlk na bartleet mama damme
tfs mcn.....................elasimply wall st එකෙන් බලා ගන්න පුලුවන්.
aniwa...............math me baln inneMan nam kiyanne dan exit weyan.. cash thiyagena indapan.. koi wele hari oka kuriya gahanawa.natththatama nathi wenna..happend to me once..man dan serama wikunala cash karan innawa watenakan aye buy karanna
anith ayage predict ahanna epa thamnta ewa dirawanne nathnam....................... [market eke vitharak nemi life eke hama mohothakama minissu thama tamnge adahas eliyata danawa. ewa persnlity ganna yanna ona na ithin]uba kiyana widihata heta idalama watenda ona. balamu ? thanks
apph ehemd, ehenm loku idea ekk nathi issralama wadet bahina ayata set na neda un. wena hodai kiyala hitenne kauda machn
thamange hena thamant dakinda badawak nae. mama kiwwae mata hithena de. market eka hariyata predict kara ganda bari unoth loss eka thamanta. dan sell karala balagana inna eka muhuda hath gawwak thiyeddi amuda gahanawa wage. opportunity cost eka hithapanko. anika wikunala salli kra kiyala fd dandada? wadak nae.tfs mcn.....................ela
aniwa...............math me baln inne
------ Post added on Dec 28, 2024 at 9:50 AM
anith ayage predict ahanna epa thamnta ewa dirawanne nathnam....................... [market eke vitharak nemi life eke hama mohothakama minissu thama tamnge adahas eliyata danawa. ewa persnlity ganna yanna ona na ithin]
------ Post added on Dec 28, 2024 at 9:55 AM
thanks machn idea ekata, free time ekk tibunoth oyge method eka gana podi adahasak danna, mn wage me wadet issrm set wena ayata wadagath eka.දැන් මචන් ශෙයාර්ස් ගනන් ගොඩක් ගනන් ගිහින් තියෙන්නේ. මේ වෙලේ සෙට් වෙනවා කියන්නෙ ලෝන්ග් ටර්ම් සල්ලි හිර කරන්න බලාන් තමා යන්න ඔන. මම කමර්ශල් සම්පත් dfcc hnb බ්රවුන්ස් ලංකා ටයිල්ස් එලිපන්ට් හවුස් වලට සල්ලි දැම්මේ චන්දෙට කලින් අනුර ජනාධිපති වෙන්න කලින්. දැන් යන ගනන් එක්ක හරියටම බාගයක් ගනන් අඩුයි. ආයෙම කොයි වෙලේ හරි sell market ගියොත් මැදින් එන අය අනාතයි.
ඔය ඉන්වෙස්ටර් ඇඩ්වයිසර් කියන උනුත් මහ ලොකු දෙයක් කරන්නෙ නෑ බන්. මම එකෙක්ගේ පෝර්ට්ෆොලියෝ එකක් දෑක්කා උගේ ලක්ශ 50ක එකෙන් 5ට වඩා ලොස් තිබ්බා slt අරන් 100 දි ද කොහෙද. ඊට වඩා හොද අපිම දෙයක් කරන එක. ලොස් උනත් දුක නෑ. ඔකට සිම්පල් මෙතොඩ් එකක් මම නම් කරන්නෙ. අද වෙනකම් ලොස් වෙලත් නෑ.
mamath uba karana widihata thama karanne. dan godak ewa more than 50% profitදැන් මචන් ශෙයාර්ස් ගනන් ගොඩක් ගනන් ගිහින් තියෙන්නේ. මේ වෙලේ සෙට් වෙනවා කියන්නෙ ලෝන්ග් ටර්ම් සල්ලි හිර කරන්න බලාන් තමා යන්න ඔන. මම කමර්ශල් සම්පත් dfcc hnb බ්රවුන්ස් ලංකා ටයිල්ස් එලිපන්ට් හවුස් වලට සල්ලි දැම්මේ චන්දෙට කලින් අනුර ජනාධිපති වෙන්න කලින්. දැන් යන ගනන් එක්ක හරියටම බාගයක් ගනන් අඩුයි. ආයෙම කොයි වෙලේ හරි sell market ගියොත් මැදින් එන අය අනාතයි.
ඔය ඉන්වෙස්ටර් ඇඩ්වයිසර් කියන උනුත් මහ ලොකු දෙයක් කරන්නෙ නෑ බන්. මම එකෙක්ගේ පෝර්ට්ෆොලියෝ එකක් දෑක්කා උගේ ලක්ශ 50ක එකෙන් 5ට වඩා ලොස් තිබ්බා slt අරන් 100 දි ද කොහෙද. ඊට වඩා හොද අපිම දෙයක් කරන එක. ලොස් උනත් දුක නෑ. ඔකට සිම්පල් මෙතොඩ් එකක් මම නම් කරන්නෙ. අද වෙනකම් ලොස් වෙලත් නෑ.
Meka poddak pehedili karala denna berida.මේක වෙන්න පුළුවන් නිසා හැම වෙලාවේම ප්රොෆිට් තියෙන ඒවාට ස්ටොප් ලොස් දාලා තියන්න මාර්කට් ප්රයිස් එකට වැඩිය අඩුවෙන්..

mona welweda kiynna ba thamayi mcn.................tc thamayi17,000 ta kittu karala down wei

oka wenda thiyana chance hari adui.17,000 ta kittu karala down wei
sell karada?පෙරෙදා 100,000ක් දැම්මා 7000ක් වගේ ප්රොෆිට් බ්රවුන්ස්
sell karada?