Share market එකේ කරන අය කවුද ඉන්නේ? :) ඉස්සර නම් Broker කෙනෙක් නැතුව CDS account එක කරන්න බැනේ. දැන් පුලුවම්ද තනියම කරන්න? මේ දවස් වල ඉන්න හොඳම Brokers ලා කවුද ඉන්නේ?