ශෙයා මාර්කට් එක ගැන දන්න කෙනෙක් ඉන්නවද? ඒකෙ invest කරන හැටි එහෙම? ලාබ පාඩු? පටන් ගන්න ඕන හැටි එහෙම?
D darkhair Well-known member Sep 15, 2020 1,013 1,105 113 Dec 17, 2020 #1 ශෙයා මාර්කට් එක ගැන දන්න කෙනෙක් ඉන්නවද? ඒකෙ invest කරන හැටි එහෙම? ලාබ පාඩු? පටන් ගන්න ඕන හැටි එහෙම? Reactions: kinkon
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,531 36,497 113 මැදමහනුවර Dec 17, 2020 #2 මේකාලෙ හොඳනෑ කියලා විතරක් දන්නවා Reactions: darkhair
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Dec 17, 2020 #3 https://elakiri.com/threads/share-market-mega-thread.1954680/ oka kywapn Reactions: darkhair
craabeysinghe Well-known member Jan 2, 2011 5,142 992 113 කිට්ටුව තැනක Dec 17, 2020 #4 danne nethi deyak thiyenawanam ahapan Reactions: darkhair