Share this please

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,772
    3,553
    113
    පුළුවන් කට්ටිය මෙන්න මේක කොපි කරලා ෆේස්බුක් එකේ ශෙයා කරන්න. ගොන් තර්ක වලින් තාම එක්කෙනෙක් දෙන්නෙක් හරි අතරමං වෙනවට මේක අත්‍යවශ්‍යයි මම හිතන්නේ. මගේ නමවත් ලින්ක් එකවත් ඕන නෑ. මේ පෝස්ට් එක විතරක් දාන්න. මේවට කොපි රයිට්ස් නෑ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1897409

    මුස්ලිම් එපා නම් අරාබි තෙල් එපා, එහෙ වැඩට යන්න එපා, අරවයි මේවයි ගොඩක් කතා කියනවා. ඒත් ඒ ගොන් තර්ක දාන උන් නොදන්න දෙයක් තමයි අරාබිය අපේ සංස්කෘතිය විනාශ කරන්න සංවිධාන හදල මිනී මරවද්දී උනුත් බොන්නේ අපේ තේ. අපේ පොල් තමයි කන්නේ. මුස්ලිම් නොවන රටවල් වලින් තමයි උනුත් ගොඩක් දේවල් ගන්නේ. උන් ආයුධ හදන්නේ නෑ. ඇමෙරිකාව ජර්මනිය, එංගලන්තය වගේ රටවල් වලින් ගන්නවා.

    එහෙනම් මොකද්ද මෙතන වෙන්නේ? උන් උන්ගේ වාසිය ට ලෝකේ කොහෙන් හරි උවමනා දේ ගන්නවා. උන් කපටියි. අපේ උන් "ඒවා එපා නම් මේවත් එපා" කියන ගොන් තර්කෙ ඉස්සරහට දාගෙන තාම මුස්ලිම් කඩවල් වලට යනවා.
    ඒ එක්කම ලංකාවේ මුස්ලිම් අය ගේ හැසිරීම බලන්න. ඒ ගොල්ලෝ මොකක් හරි වර්ජනය කරන්න ඕන නම් සිකුරාදා පල්ලියේ කිව්වහම 100% ක් ඒක පිළිපදිනවා. "සහජීවනේ, සාධාරණේ " අරව මේවා එතකොට නෑ. අපේ කට්ටිය එක දන්නේ නැත්තේ ඒ පත්‍රිකා දෙන්නේ දෙමලෙන් හින්ද.

    එතකොට අපි මොකද්ද කරන්න ඕන? ඔබට කීයක් හරි හම්බ කරන්න රස්සාවක් කරන එක කරන්න. වාහනේට තෙල් ගහන්න කොහෙන් ආවත්. හැබැයි ඔබේ සල්ලි යන්නේ කොහෙටද කියල බලල ඒ සල්ලි විකල්ප තැන් වලට යවන්න. වියදම් කරද්දී සිංහල මනුස්සයෙකුට දෙන්න බලන්න. තෙල් ගන්නේ අරාබියෙන් හින්ද කෑම ටික කන්නෙත් එහෙන් කියල මෝඩ විදිහට හිතන්න එපා. ලෝකේ 100% ක් ප්‍රතිපත්ති රකින්න බෑ. කරන්න ඕන අපිට කරන්න පුළුවන් උපරිමය කරන එකයි. 100% පුළුවන් වෙනකම් බලන් ඉන්න එපා.

    ඇමෙරිකාව චීනේ එක්ක වෙළෙඳ සටනක් යද්දිත් තාම ඇපල් ෆෝන් වල කොටස් චීනේ තමයි හදන්නේ. හැබැයි ඒ එහෙම කරන එක ඇමෙරිකාවට වාසි නිසා. නමුත් ඇමෙරිකන් ආර්ථික ක්‍රමය ෆෝකස් කරන්නේ ඇමෙරිකාව
    උඩින් තියන්න. ඒක තමයි ක්‍රමේ.

    ඒ හින්දා ඔටුවන් ගේ ගොන් තර්ක වලට අහු වෙන්න එපා. කල්පනා කරලා තමන්ට කරන්න පුළුවන් උපරිමයෙන් සිංහලයා දියුණු වෙන විදිහට කරන්න.
     
    • Like
    Reactions: Tanto