Share your 3D Works

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    විනෝදාංශයක් විදියට හෝ වෘත්තීය විදියට 3D මොඩලින් & ඇනිමේශන් කරන යාලුවො, ඔයාල කරල තියෙන හෝ මේ දවස්වල කරන ප්‍රොජෙක්ට් වල ෆොටෝ,විඩියෝ & තොරතුරු මේ ත්‍රෙඩ් එකේ කතාකරමු. :love:

    3D වලට ආස අයට දැනුම, ආසාව හා එලකිරි එකේම 3D වැඩක් කරගන්න ඕනවෙලා තියෙන අයට වැඩේට හොද කෙනෙක් මේකෙන්ම හොයාගන්නත් බැරිවෙන එකක් නෑ. ;)

    පටන් ගන්නත් එක්ක මම දැන් කරපු එකක් දාන්නම්කො. :sorry:

    මම කලින් 3D මොඩලින් හෝ ඇනිමේශන් කරල නැති කෙනෙක්, සති දෙකකට විතර කලින් Blender 2.8 Beta ආසවට ඉන්ස්ටෝල් කරල YouTube බලබල කරේ. ඒක නිසා අඩුපාඩු වැඩිය ගනන් ගන්න එපා. :P

    G4N6vuf.png

    eXiLd3D.png

    GS30RsT.png

    3hIJbQ3.png

    විමියො විඩියෝ එක :P

    https://vimeo.com/348033717

    Software - Blender 2.8 Beta :sorry:
    Laptop - i5 4th gen CPU with 4gb ram. :(

    ඔයාලත් කරපු 3D වැඩ වල ෆොටෝ, විඩියෝ හා වෘත්තීය විදියට කරන කෙනෙක්නම් ඔයාලගෙ ප්‍රොෆයිල් (ෆයිවර්, අප්වර්ක්, ) හා ඔයාලව සම්බන්ධ කරගන්න පුලුවන් විදියත් දාන්න. :yes::yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Good
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    bump..keep it up bro

    matath asai iganaganna

    ela patta ban

    පට්ට තව තියෙ නං දාන්න.

    B U M P

    Thank you +Rep ;)

    :love::love::love:
    නියම වැඩ්ඩෙක්නෙ :yes::yes:
    මොකක්ද සොෆ්ට්වෙයා එක? & PC ස්පෙක්ස්?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.