Share your experience about Allianz motor insurance

hornetboy

Active member
  • Dec 7, 2012
    870
    145
    43
    Allianz motor insurance එක ගැන කට්ටිය මොකද කියන්නේ? මගෙ car එකේ insurance එක ඉවරයි. තිබ්බේ නම් Sri Lanka insurance එකේ. මේ පාර එකේ වාරිකේ ටිකක් වැඩි වෙලා තියෙනවා. මම බැලුවේ මොකද කරන්නේ කියලා. උබලගේ තියෙන experiences එක්ක මට මේක ගැන idea එකක් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා. claims එහෙම ගන්න ගියාම කොහොමද කියලා විස්තරත් දාපන්?
     
    • Like
    Reactions: kinkon

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,721
    12,751
    113
    අවුලක් නෑ
    2016 ඉදං අලිඅන්ස් .. අවුරුදු දෙකක් ද කොහෙද සෙලින්කෝ දාල තිබ්බ , මගේ ක්ලෙම් වැඩි කියල වෙන එකක දාන්න කිව්වා :p
    මුන් නම් තාම එහෙම කිවේ නෑ :LOL:

    අල්ලියන්ස් ගරාජ් එකක් තියනවා ටවුන්හෝල් වල ... මොකක් උනත් එතනට දානවා
    උන් බිල් ගෙවා ගන්නවා .. වාතයක් වෙලා නෑ කවදාවත්
    ඉන්සුරන්ස් එකේ ගානට වඩා මට හැමදාම යනවා හදා ගන්න :dull:

    අපට වදයක් නෑ, දවස් ගණන් තියන්න උනේ නෑ
    සමහර වෙලාවට වැඩේ ඉවර කලේ නැත්තම් දෙතුන් පාරකට හරි දාල කර ගන්න පුළුවන්
     
    • Love
    Reactions: hornetboy

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    694
    352
    63
    විශේෂයෙන් හොඳක් නැ.. claim එකට වඩා අවොත් investigation කියලා මඟුලක් දානවා.. CID retired නාකි මාගුලෝ සෙට් එකක් ඇවිත් reject කරලා දානවා.
     
    • Wow
    Reactions: hornetboy

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    2018 ඉදන් තියෙන්නෙ. claim අව්ලක් නෑ. මේ පාර premium එක නම් ගොඩක් වැඩි උනා. Insured value එකත් වැඩි කලා හැබැයි.
     
    • Like
    Reactions: hornetboy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    මාත් දාල තියෙන්නෙ ඕකෙ තමයි
    claim අවුලක් වෙලා නැහැ කවදාවත් පොඩි පොඩි ක්ලේම් තමයි අරගෙන තියෙන්නෙ
    බෆර් දෙකට අරන් තියනවා එක සැරයක් සයිඩ් මිරර් එකට අරන් තියනවා ඒ සේරම කිසි කතාවක් නැතිව දුන්නා
     
    • Love
    Reactions: hornetboy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,577
    2
    54,121
    113
    ෆේස්බුක් එකේ නං හොඳක් කියන කෙනෙක් නැහ්

    BeGpoXH.png

    0KOkR73.png

    7q73ibN.png

    1NAxsB1.png

    hoUnv4k.png

    qiRw4jO.png

    2ve4MJN.png
     
    • Wow
    • Like
    Reactions: -333- and hornetboy

    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    145
    43
    අවුලක් නෑ
    2016 ඉදං අලිඅන්ස් .. අවුරුදු දෙකක් ද කොහෙද සෙලින්කෝ දාල තිබ්බ , මගේ ක්ලෙම් වැඩි කියල වෙන එකක දාන්න කිව්වා :p
    මුන් නම් තාම එහෙම කිවේ නෑ :LOL:

    අල්ලියන්ස් ගරාජ් එකක් තියනවා ටවුන්හෝල් වල ... මොකක් උනත් එතනට දානවා
    උන් බිල් ගෙවා ගන්නවා .. වාතයක් වෙලා නෑ කවදාවත්
    ඉන්සුරන්ස් එකේ ගානට වඩා මට හැමදාම යනවා හදා ගන්න :dull:

    අපට වදයක් නෑ, දවස් ගණන් තියන්න උනේ නෑ
    සමහර වෙලාවට වැඩේ ඉවර කලේ නැත්තම් දෙතුන් පාරකට හරි දාල කර ගන්න පුළුවන්
    ehema baluvama shape wage neda machn? monawada bn ochchara ceylinco eken gathipu claims :P :lol::lol:

    විශේෂයෙන් හොඳක් නැ.. claim එකට වඩා අවොත් investigation කියලා මඟුලක් දානවා.. CID retired නාකි මාගුලෝ සෙට් එකක් ඇවිත් reject කරලා දානවා.
    mokakda machn e scn eka? CID karayo mokatada bn okata
    ------ Post added on Sep 28, 2022 at 10:01 PM

    2018 ඉදන් තියෙන්නෙ. claim අව්ලක් නෑ. මේ පාර premium එක නම් ගොඩක් වැඩි උනා. Insured value එකත් වැඩි කලා හැබැයි.
    ow bn me para godak ewai premium eka wedi wela ekai mata SLIC eketh une. mama ekai baluve mokada karanne kyala
    ------ Post added on Sep 28, 2022 at 10:02 PM

    මාත් දාල තියෙන්නෙ ඕකෙ තමයි
    claim අවුලක් වෙලා නැහැ කවදාවත් පොඩි පොඩි ක්ලේම් තමයි අරගෙන තියෙන්නෙ
    බෆර් දෙකට අරන් තියනවා එක සැරයක් සයිඩ් මිරර් එකට අරන් තියනවා ඒ සේරම කිසි කතාවක් නැතිව දුන්නා
    ehenam shape machn
    ------ Post added on Sep 28, 2022 at 10:02 PM

    ෆේස්බුක් එකේ නං හොඳක් කියන කෙනෙක් නැහ්

    BeGpoXH.png

    0KOkR73.png

    7q73ibN.png

    1NAxsB1.png

    hoUnv4k.png

    qiRw4jO.png

    2ve4MJN.png
    meka dekkama nm danna hithenne ne machn. math fb post nm dekka. hebai tikak parana post thibbe okkoma, EK thread ehemath thibba 2016 wage ewa. ane manda hithaganna be
    ------ Post added on Sep 28, 2022 at 10:03 PM
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    ඔය හැම එකේම 50ට අඩු වගේ ඒවා කිසි අවුලක් නැතුව දෙනවා. Reject වෙන්නේ ලොකු ගණන් වල ඒවනේ. මේ Facebook Posts වල තියන ඒවත් ලක්‍ෂ ගණන්. මොකක් හරි හේතු හොයන් Reject කරනවා.​

    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    145
    43
    oke nam danna epa
    mokada machn scn eka?

    ඔය හැම එකේම 50ට අඩු වගේ ඒවා කිසි අවුලක් නැතුව දෙනවා. Reject වෙන්නේ ලොකු ගණන් වල ඒවනේ. මේ Facebook Posts වල තියන ඒවත් ලක්‍ෂ ගණන්. මොකක් හරි හේතු හොයන් Reject කරනවා.​

    ow e kathava nm aththa bn baluwama. ehema baluwoth wahanayk condemn unoth ehema mun monawa kyaida kyalath hithaganna be
    ------ Post added on Sep 28, 2022 at 10:54 PM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,530
    22,643
    113
    අම්බකිස්ස

    ඔය හැම එකේම 50ට අඩු වගේ ඒවා කිසි අවුලක් නැතුව දෙනවා. Reject වෙන්නේ ලොකු ගණන් වල ඒවනේ. මේ Facebook Posts වල තියන ඒවත් ලක්‍ෂ ගණන්. මොකක් හරි හේතු හොයන් Reject කරනවා.​

    ලොකු ගානක් ආව ගමන් ඉතිං රිජෙක්ට්
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    145
    43
    eka thamai bn math baluve allianz nm mage yaluwek innava manager kenek. u qwa ona deyak karala dennm kyala thama hithaganna beruwa inne

    bump
    ------ Post added on Sep 29, 2022 at 11:47 AM
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අවුලක් නෑ
    2016 ඉදං අලිඅන්ස් .. අවුරුදු දෙකක් ද කොහෙද සෙලින්කෝ දාල තිබ්බ , මගේ ක්ලෙම් වැඩි කියල වෙන එකක දාන්න කිව්වා :p
    මුන් නම් තාම එහෙම කිවේ නෑ :LOL:

    අල්ලියන්ස් ගරාජ් එකක් තියනවා ටවුන්හෝල් වල ... මොකක් උනත් එතනට දානවා
    උන් බිල් ගෙවා ගන්නවා .. වාතයක් වෙලා නෑ කවදාවත්
    ඉන්සුරන්ස් එකේ ගානට වඩා මට හැමදාම යනවා හදා ගන්න :dull:

    අපට වදයක් නෑ, දවස් ගණන් තියන්න උනේ නෑ
    සමහර වෙලාවට වැඩේ ඉවර කලේ නැත්තම් දෙතුන් පාරකට හරි දාල කර ගන්න පුළුවන්
    3 weel bike ehemath oya garage eke hadanawada bn
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,809
    11,834
    113
    අවුලක් නෑ
    2016 ඉදං අලිඅන්ස් .. අවුරුදු දෙකක් ද කොහෙද සෙලින්කෝ දාල තිබ්බ , මගේ ක්ලෙම් වැඩි කියල වෙන එකක දාන්න කිව්වා :p
    මුන් නම් තාම එහෙම කිවේ නෑ :LOL:

    අල්ලියන්ස් ගරාජ් එකක් තියනවා ටවුන්හෝල් වල ... මොකක් උනත් එතනට දානවා
    උන් බිල් ගෙවා ගන්නවා .. වාතයක් වෙලා නෑ කවදාවත්
    ඉන්සුරන්ස් එකේ ගානට වඩා මට හැමදාම යනවා හදා ගන්න :dull:

    අපට වදයක් නෑ, දවස් ගණන් තියන්න උනේ නෑ
    සමහර වෙලාවට වැඩේ ඉවර කලේ නැත්තම් දෙතුන් පාරකට හරි දාල කර ගන්න පුළුවන්
    umba wage un ekka pare yanna bayai..