Allianz motor insurance එක ගැන කට්ටිය මොකද කියන්නේ? මගෙ car එකේ insurance එක ඉවරයි. තිබ්බේ නම් Sri Lanka insurance එකේ. මේ පාර එකේ වාරිකේ ටිකක් වැඩි වෙලා තියෙනවා. මම බැලුවේ මොකද කරන්නේ කියලා. උබලගේ තියෙන experiences එක්ක මට මේක ගැන idea එකක් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා. claims එහෙම ගන්න ගියාම කොහොමද කියලා විස්තරත් දාපන්?

