Share Your Ring/Notification Tone

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ

    Music_Girl.jpg




    ඔයාලා යූස් කරන Ring/Notification ටෝන් එක මොකක්ද කියල පෝස්ට් කරන්න.


    හොද Ring/Notification ටෝන් එකක් නම් අනිත් අයටත් පුලුවන් වෙයි ඒක යූස් කරන්න :) පුලුවන් නම් ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකත් දාන්න​




    මම යූස් කරන්නේ....

    Ring Tone




    Eminem - Space Bound සිංදුව :cool: හේතුව තමයි ඔය සින්දුවේ මුල ටිකේ තත්පර 10ක් විතර සුරු සුරු වගේ පරන රේඩියෝ එකක සද්දයක් එනවා. ෆෝන් එක ලග තිබ්බොත් කාටවත් කරදරයක් නැතුව ආන්සර් කරන්න පුලුවන්:sorry:

    Notification Tone


    Sony Smart Phones වලට එනවා " sinus " කියල නොටොෆිකේශන් සවුන්ඩ් එකක්. අන්න ඒක.
    https://copy.com/zrUdQkDQcc7x



    :cool:

    nokia orginal ringtone by nokia 1280 :confused::confused::confused: link ona nam pm ekak daapalla :D