shareapic වලින් මුදල් සොයමු
mulinma mata meka kiyala dunna GEEMADU ID eka tiyana yaluwata thankx karanna ona
thawa mama meka tpye karanna copy kare ලින්ක්බක්ස් වලින් මුදල් සොයමු - දෙවන කොටස thread eken
meka hariyata karoth dawasata 2$ withara hoyanna puluwan.
meka poto upload karala ewa share karala thamai money earn karanne.
issellama pahala site eke register wenna ona. eken thamai api poto,images share karanne, eyala thamai apita salli gewanne. mata meka kiyala dunne kenage Referrl link eka danawa oyala kamatinam eken register wenna eyatath thankx wennath ekka.
http://www.shareapic.net/user/geemadu
without referrl http://www.shareapic.net
dan karanna tiyenne oyalage potos upload karana eka.potos 5k 6k upload karanna ewata dena linkx thread wala dannath ona.
dan පහල තියන ටූල්ස් 3න ඩවුන්ලෝඩ් කරගන්න
1 - Vidalia-Bundle - 8.45 MB
2 - Tor AutoSwitcher - 0.50 MB
3 - Linkbux$$$ - 3.15 MB
පියවර - 4
-----------
ඔයලා ඩවුන්ලෝඩ් කරගත්ත vidalia-bundle-0.2.1.30-0.2.10.exe එක ඉන්ස්ටෝල් කරල, පහල තියන විදියට සෙටින්ග්ස් හදා ගන්න.
ඔයාලගෙ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් සෙටින්ග්ස් ටිකක් වෙනස් කරගන්න වෙනව, පහල තියන විදියට ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් සෙටින්ග්ස් හදා ගන්න.
දැන් මෙක හරියටම වැඩ කරනවද කියල බලන්න පහල තියන ලින්ක් එක ඔයලගෙ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකේ ඔපන් කරල බලන්න.
http://tracemyip.org/
වැඩේ හරි නම් ඔයාලගෙ රියල් IP එක වෙනුවට ෆේක් IP එකකුයි, රට ශ්‍රි ලංකාව වෙනුවට වෙනින් රටකුයි පෙන්නයි.,

දැන් දෙවෙනි ටූල් එක (TorAutoSwitcher.zip) ෆොල්ඩර් එකකට extract කර ගන්න, ඒකෙ තියන TOR AutoSwitcher.exe එක රන් කරන්න, ඊට පස්සෙ පහත තියන විදියට සෙටින්ග්ස් හදා ගන්න
TOR AutoSwitcher එකෙන් තමයි හැම විනාඩියකටම සැරයක් Vidalia Control Pannel එකේ Identity එක මාරු කරන්නේ, ඒ කියන්නෙ ඔයාලට හැම විනාඩියකටම සැරයක් අලුත් IP එකකුයි, වෙනින් රටකුයි ලැබෙනව. ඔයාලට මේක හරියට බලා ගන්න පුලුවන් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකේ http://tracemyip.org/ ලින්ක් එක ඔපන් කරල, විනාඩියකින් පස්සෙ රීෆ්‍රෙශ් කරල බැලුවොත්.
ඔයලා ඩවුන්ලෝඩ් කරගත්ත LB_Bundle.rar එක ෆෝල්ඩර් එකකට එක්ස්ට්‍රැක් කරගන්න
WinRar නැති අය මෙතන ක්ලික් කරල WinRar ඩවුන්ලෝඩ් කරගන්න
ඔයලා එක්ස්ට්‍රැක් කරගත්ත ෆෝල්ඩර් එකේ පහත තියන ෆයිල් ටික ඇති
** Popup Killer.exe
** LinkBux$$$.exe
** MassReloader.exe
** links.txt
** proxy.txt
links.txt ෆයිල් එක ඔපන් කරලා ඒකේ තියන ලින්ක්ස් වෙනුවට ඔයාලගේ IMAGE walata dunna ලින්ක්ස් පේස්ට් කරලා සේව් කර ගන්න.
දැන් LinkBux$$$.exe එක රන් කරන්න, පහත තියන විදියට තමයි ඒක වැඩ කරන්නේ
දැන් වැඩේ හරි, පැත්තකට වෙලා බලාගෙන ඉන්න තමයි තියන්නෙ.

සමහර වෙලාවට මේ ටූල් එක රන් වෙනකොට පොපප් වින්ඩෝස් ඔපන් වෙනව, (ටූල් එකේ තියන පොපප් කිලර් එක හරියට වැඩ කරන්නෙ නෑ) එහෙම වෙනවා නම් Popup Killer.exe එක රන් කරන්න.
ඔයාලගේ ෆොල්ඩර් එක අතුලේ MassReloader.exe කියලා තව ටූල් එකක් ඇති, ඒකත් LinkBux$$$.exe වගේම එකක්, ඒකත් ට්‍රයි කරලා බලන්න, හැබයි ටූල් දෙකම එකපාර රන් කරන්න එපා, මොකද එකම ලින්ක් එකට, එකම IP එකෙන් ඩුප්ලිකේට් හිට්ස් ගොඩක් වදින්න පුලුවන් නිසා.
දැන් ඉතින් තියන්නෙ කැමති අයට මේක කරලම බලන එක තමයි, හැබයි කමෙන්ට් එකක් දාන්න නම් අමතක කරන්න එපා..

Last edited: