Sharecash Bypass karmu

areyoucrazy

Well-known member
  • Oct 21, 2008
    990
    476
    63
    NY
    Sharecash Downloader to Bypass Sharecash


    මචන්ලා ඔය ගොල්ලෝ දන්නවනේ Sharecash ගැන ! එකට කට්ටිය කියන්නේ SHITCASH කියල මොකද එක ඒ තරමටම මහා එපා කරපු දෙයක් නිසා
    ඉතින් හද්දීසියේ වත් අපිට ඕනේ Download Eka එක මේ SHITCASH එකේ තිබ්බොත් එක Download කරගන්න පට්ට gamek දෙන්න ඕනි!

    ඉතින් අද මම එකට නියම විසදුමක් ගේනවා ! මෙන්න කට්ටියම කරලා බලන්න :yes:


    File name: Sharecash Downloader.rar File size: 1.16 MB

    ඉස්සෙල්ලම මේක Extract කරලා මේ Window එක ගන්න


    ijqTkI.jpg



    දැන් ඔයාලගේ Sharecash Link එක Copy කරලා මේ Text box එකේ දාල ok කරන්න


    ijvj0K.jpg



    දැන් මෙන්න මේ විදිහට ඔයාලගේ Download එක Download වීමට
    පටන් ගනු ඇත :D
    Last edited by areyoucrazy; Today at 06:34 AM.