Shared Hosting

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
අවුරුද්දට රුපියල් දාහක් වෙන Shared Hosting ටියෙන්නෙ 5Ggs ක්ලව්ඩ්. 20Ggs බ්‍රෑන්ඩ්විත් එක්ක . ඒවා කොහොමද මචංලා. කොච්චර ටැෆික් එකක් අල්ලලා හිටිනවද? :confused::confused:
 
RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    Mama nam ganne Digital Ocean / Google Cloud / Heroku thamai. AWS is also one of the best but I haven't used their services directly. . Aneth ewa wala nam monawath wedagath dewal host karanne ne kohoma packages dunnath.
     
    • Like
    Reactions: P o o L

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    අවුරුද්දට රුපියල් දාහක් වෙන Shared Hosting ටියෙන්නෙ 5Ggs ක්ලව්ඩ්. 20Ggs බ්‍රෑන්ඩ්විත් එක්ක . ඒවා කොහොමද මචංලා. කොච්චර ටැෆික් එකක් අල්ලලා හිටිනවද? :confused::confused:

    VPS එකක් ගන්න ලොකු Traffic එනවා නම් OVH හොදයි $ 15 තියෙන එකක් මම Use කරනවා 2014 ඉදලා
     
    • Like
    Reactions: P o o L

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    VPS එකක් ගන්න ලොකු Traffic එනවා නම් OVH හොදයි
    ලොකු ට්‍රැෆික් එකක් එනවා නම් OVH හැර වෙනත් ඒවා චාටර්ද බන්?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    ලොකු ට්‍රැෆික් එකක් එනවා නම් OVH හැර වෙනත් ඒවා චාටර්ද බන්?

    ලොකු traffic එනවා නම් VPS එකක් අරන් දාගන්න එක හොදයි කියලා කිව්වේ කොහෙන් හරි අඩු මිල ගනම් බලනවා නම් OVH හොදයි