shares wikunanna ona

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,506
    3,187
    113
    දැන් අවුරුදු ගානකට කලින් "තේ ශක්ති" කියල එකකින් ශෙයාස් දුන්නා. තේ තියන කට්ටියට තමයි දුන්නේ ඒ සමිතියෙන් මම හිතන්නේ. සහතිකයක් තියනවා. ඒකෙන් එක පාරක් ද කොහෙද රුපියල් පන්සීයක් ද කොහෙද හම්බ උනා එච්චරයි.
    දැන් ඒක විකුනන්න ඕන මොකද අඩු ගානේ ගත්තු ගාන හරි ආපහු ගන්න. මේක කරන්නේ කොහොමද? දන්න කෙනෙක් කියන්නකෝ.
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    share broker company ekak haraha CDS eke register wenna

    CDS eke oyata share trading account ekak open karala shares eke deposit karanawa. bank account ekak wage me account eka. shares trading walata tiyenne

    account eke shares deposit kalama oyata oya kamati price eka awama share broker ta kiyanna shares tika wikunnanna kiyala. eyala shares wikunala oyata cheque ekak denawa, brokerage fee ekak charges karanawa 1% wage
     
    • Like
    Reactions: Mawathagama