සිංහල ජාතිවාදයට, වර්ග වාදයට එරෙහි වන්නා සේම, අප මේ අන්තවාදයටද තරයේ විරුද්ධ වෙමු...මෙරට තුළ ක්‍රියාත්මක අධිකරණ පද්ධතියක් සහ සැමට පොදු, ආගමික නොවන නීති රීති ඇත....ෂාරියා නීතිය පමණක් නොව, ඒ පොදු නීතිය හා නොපෑහෙන සියළු වාර්ගික, ගෝත්‍රික නීති රීති අහෝසි විය යුතුය....
මෙම පනත පාර්ලිමේන්තුව තුළදී අනිවාර්‍යයෙන් පරාජය විය යුතුය....!
source: srilanka mirror
දැනට ලංකාවේ පවතින නීතිය ඕනෑවටත් වඩා ප්‍රමානවත් කියලයි නීතිය පිළිබඳ විද්වතුන් කියන්නේ.. ප්‍රශ්නෙකට තියෙන්නේ එම නීතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීමයි..
තිබෙන නීතිය හරියට ක්‍රියාත්මක කිරීමයි කරන්න ඕනේ. ආගම් වාදී ගෝත්‍රික නීති ව්‍යවස්ථාවට ඇතුලත් කිරීම නෙමෙයි.

Last edited: