varen
කාන්තාවන්ට වෙනම බස් සේවයක් මඩකලපුවේ
කාන්තාවන් සඳහා වෙනමම බස් සේවයක් අද (25දා) මඩකලපුවේදී ආරම්භ කරන ලදි. නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සිබ්ලි ෆාරුක් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම බස් සේවය ආරම්භ විය.
ආරයම්පදිය සිට දිනපතා 6.00 ට මඩකලපුවට ගමන් ගන්නා මෙම බස් සේවාව නැවතත් සවස 2.00 ට මඩකලපුවෙන් ආරායම්පදිය කරා ගමන් ආරම්භ කරයි. කාත්තාන්කුඩි, නාට්කුඩා, කල්ලඩි, අරසඩි හංදිය හරහා මෙම බස් සේවය ගමන් කරයි.
- See more at: ada.lk/article/179600/කාන්තාවන්ට-වෙනම-බස්-සේවයක්-මඩකලපුවේ-