ඌ උබ අදුරන කොල්ලෙක්ද බන්.. උට එලව එලව ගැහුව මේකි.. twitter එකේ උගෙ photos එහෙමත් දාල බැනල තිබුනෙ..![]()
ade ow ban... yakoo meka wela thi dec 17 wage.. mam danne danui..
mchn supirima wedda... pora social media wala kiyana de ridennama kiwwa porak... aparade kollage sl-cert future1.kawadahari ihalatama yanna tibba porak. me gani kiyanne poorna mekige mchine1 hack kala kiyala...
[
අපි සමච්චලයට ගත්තට Sharmini Serasinghe යනු සැබැවින්ම පිලිකුල් කළ යුතු ගැහැණියකි.
වලව් පරම්පරාවෙන් ඔලුව උදුම්මවාගෙන සිටිනා ශාමිනිලා වේදිකාවේ කතා කරන්නේ යහපාලනය සහ යහ පැවැත්ම ගැනය.
නමුත් ශාමිනිලාගේ සැබෑ මුහුණ සම්පූර්ණයෙන්ම වෙනස් ය.
ශාමිනි සේරසිංහ සතුව මහා බලු ගතියක් තිබේ.
ඒ තමන්ට විරුද්ධව අදහස් දක්වන පුද්ගලයෙකුගේ මතවාදයට මතවාදයෙන් පිළිතුරු නොදී ඔහුගේ පෞද්ගලික ජීවිතයෙන් පලි ගැනීමට කටයුතු කිරීමයි. සිය විරුද්ධ මතධාරීන්ගේ රැකියා ස්ථානයන්ට දුරකථනයෙන් අමතා ඔවුන් පිළිබඳව පැමිණිලි කිරීම ශාමිනි පුරුද්දක් වශයෙන් සිදු කරයි.
ඉන්පසුව එම තරුණයන්ගේ රැකියා විනාශ කරමින් මේ අධම ගැහැනිය කාලකණ්නි සතුටක් ලබයි.
ශාමිනිගේ මෙම ක්‍රියාව නිසා මා දැනුවත්ම දැනට රැකියාව අහිමිව සිටිනා තරුණයන් ගණන හතරකි.
ඔවුන් අතරින් අප හදුනාගත් පෞද්ගලික බැංකුවක සේවය කළ එක් තරුණයෙකුගේ පියා මියගොස් ය. මව රැකියාවක් නොකරයි. උසස් පෙළ ඉගෙන ගන්නා නැගණියගේ අතිරේක පන්ති ගාස්තු ගෙවා, සිය පවුල නඩත්තු කර තිබුනේ එම රැකියාවෙනි.
පෞද්ගලික ආයතන මෙවැනි සුලු සිදූවීම් පවා ඉතා සැලකිල්ලෙන් භාර ගැනීම තිරිසන් ශාමීනිට වාසියකි.
පසුගිය දිනෙක ශාමිනිගෙන් අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳ ප්‍රශ්නයක් ඇසූ මා මිතුරෙකුගේ සේවා ස්ථානයකටද ඇය දුරකථනයෙන් අමතා තිබුනි.
කෙසේ වෙතත් එම ව්‍යාපාරය ඔහුගේ පවුලේ ව්‍යාපාරයක් නිසා ශාමිනි ඔහුගේ රැකියාව නැති කිරීමට ගොස් ඔහුගේ සේවකයෙකුගෙන් සුද්ද සිංහලෙන්ම අසා ගෙන තිබුනි.
නමුත් පෙර තරුණයන් මෙන්ම බොහෝ තරුණයන් මා මිතුරා මෙන් වාසනාවන්ත නොවේ.
ෆේස්බුකියේ දේශපාලන මතයක් දැරීම නිසා පුද්ගලයෙකුගේ රැකියාවක් අහිමි කිරීම තරම් තුච්ච වැඩක් තව නැත.
ඔහු එම රැකියාවෙන් ඇතැම්විට පවුලක් නඩත්තු කරනු ඇත. ඇතැම්විට රැකියාවක් කරමින් සිය සිහින උදෙසා වැඩ කරනු ඇත.
මතයක් දැරීම හේතුවෙන් එවන් පුද්ගලයෙකුගේ රැකියාවක් නැති කිරීම අධම ක්‍රියාවකි.
එය ශාමිනිලා වේදිකාවේ කෑ ගසා කියන ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. ඒ සමාජයට වෙස් මුහුණක් පෙන්වන ශාමිනිලාගේ තිරිසන් ගතියයි.
(මෙම සටහනෙන් පසුව මාගේ රැකියා ස්ථානය සොයා ශාමිනි බුකිය පීරන බව නම් ස්ථිරය :v)









