වලව් වර්ග දෙකයිනෙ බන්.. ලංකාවෙ රජ ක්‍රමෙන් ආපු වලව්, සුද්දන්ගෙන් ආපු වලව්.. මුහුදුබඩ තියෙන්නෙ සුද්දන් හදපු, උදව් කරපු වලව්.. උඩරට, සබරගමුවෙ තියෙන්නෙ නිලමේ, රාජ උරුමය තියන අයගෙ වලව්..

වලව් වර්ග දෙකයිනෙ බන්.. ලංකාවෙ රජ ක්‍රමෙන් ආපු වලව්, සුද්දන්ගෙන් ආපු වලව්.. මුහුදුබඩ තියෙන්නෙ සුද්දන් හදපු, උදව් කරපු වලව්.. උඩරට, සබරගමුවෙ තියෙන්නෙ නිලමේ, රාජ උරුමය තියන අයගෙ වලව්..

LOL . All of these due to English knowledge. Anyone can learn a language. Some of them learning it in a faster rate according to the family background. But I would like to see her A/L (May be london if she has done it) and IQ score!![]()
මේවනෙ යකෝ ආතල්
හාමු මහත්තයා මතක් උනා![]()

ado poornaya ???
hoda future1k tibba kollek.. kari ponna ranil haamuwa me uththilawa nalonawa..
mage bokkane huththo...

ඌ උබ අදුරන කොල්ලෙක්ද බන්.. උට එලව එලව ගැහුව මේකි.. twitter එකේ උගෙ photos එහෙමත් දාල බැනල තිබුනෙ..![]()
ado poornaya ???
hoda future1k tibba kollek.. kari ponna ranil haamuwa me uththilawa nalonawa..
mage bokkane huththo...
ade ow ban... yakoo meka wela thi dec 17 wage.. mam danne danui..
mchn supirima wedda... pora social media wala kiyana de ridennama kiwwa porak... aparade kollage sl-cert future1.kawadahari ihalatama yanna tibba porak. me gani kiyanne poorna mekige mchine1 hack kala kiyala...

dan mokakda uta une???
u attatama weraddak karalada? uta asadaranayak una nam action ekak aragenada?
denata weda thahanam karala porage. investigation 1 yanawa mchn... harima dukai wadeta. balahan me kari wesi wageda ratata hoda wedak kranna pluwan kama thiyana watina kollekge professional life1 apaarade.. muth denaganna ona ithin job1 hatiyata inna..
වලව් වර්ග දෙකයිනෙ බන්.. ලංකාවෙ රජ ක්‍රමෙන් ආපු වලව්, සුද්දන්ගෙන් ආපු වලව්.. මුහුදුබඩ තියෙන්නෙ සුද්දන් හදපු, උදව් කරපු වලව්.. උඩරට, සබරගමුවෙ තියෙන්නෙ නිලමේ, රාජ උරුමය තියන අයගෙ වලව්..
weda thahanam karanna hethuwa mokakda?
denata weda thahanam karala porage. investigation 1 yanawa mchn... harima dukai wadeta. balahan me kari wesi wageda ratata hoda wedak kranna pluwan kama thiyana watina kollekge professional life1 apaarade.. muth denaganna ona ithin job1 hatiyata inna..

මේකිට connections තියනව මචන්.. ගොඩක් වෙලාවට එව use කරල මේ කොල්ලට job එක නැති කරයි මචන්.. දේශපාලන support එක ගොඩක්ම තියනව..![]()
එත් උඩරටත් සබරෙත් තියෙනවා නෙද සුද්දා දීපු වලව්?
හොරගොල්ල වලව්ව එහෙම බණ්ඩාරනායකලාගෙ නෙද ? බණ්ඩාරනායකලා සුද්දාට කඩෙ ගිය උන් නේද ?
රත්වත්තෙලා එහෙම ?
විමල් වීරවංශ සුද්දො ගැන හිතන විදිහයි , sharmini ගම්වල ඉන්න සිංල මිනිස්සු ගැන හිතන විදිහයි ටිකක් match වෙනව වගේ නේද..![]()

එත් උඩරටත් සබරෙත් තියෙනවා නෙද සුද්දා දීපු වලව්?
හොරගොල්ල වලව්ව එහෙම බණ්ඩාරනායකලාගෙ නෙද ? බණ්ඩාරනායකලා සුද්දාට කඩෙ ගිය උන් නේද ?
රත්වත්තෙලා එහෙම ?
bandala nam ow..
Robert Brownrig ge yatathe matale dishawe lokka une ratwattela..
mehemane othana ape raja allagena giyaama raja wate hitapu radala walaw prabula tika thamange power1 rekaganna suddata heththu una. un sudda yatatheth thaananthara gaththa.. habayi un nuwara hoda haamula.ape raja nathi nisa suddata heththu una haamula...
aththatama baluwoth suddata heththu nowuna uda rata hamula,
suddata heththu unu udarata haamula,
kiyala warga2k innawa..
මේකිට connections තියනව මචන්.. ගොඩක් වෙලාවට එව use කරල මේ කොල්ලට job එක නැති කරයි මචන්.. දේශපාලන support එක ගොඩක්ම තියනව..![]()
මංගල සමරවීර