මේ ටීවී එක කොහොමද මචන්ලා
මේක Manufacture කරන්නේ ඉන්දුනීසියා (කලින් LCDඑකේනම් display එක කිකන් dull වගේ )
formats 28 කට support කරනවා
මේක 64000 ට පාඩුද (දැන් කියන්න එපා දැන් LEDඉවරයි 3d පලයන් කියල ලොල්
)
)bump
Bump
bump
bump
thnx all dudesFull HD thiyena ekak ganin.
http://atom.lk/products/index.php?p_id=1002&c_id=9
(All ATOM LCD and LED Televisions are guaranteed 2 years comprehensive warranty )

Full HD thiyena ekak ganin.
http://atom.lk/products/index.php?p_id=1002&c_id=9
(All ATOM LCD and LED Televisions are guaranteed 2 years comprehensive warranty )

thnx fo info broMachan, if it not a full hd one, don't buy it. you can get a Hitachi full hd one for the same price. Pic quality is superb. you can get 3yr warranty for extra 5000 if you want. Unfortunately cannot play AVI. or mkv. via pen drive.
thnxbump
මට දැනට නම් Pricing එවලා තියෙන්නේ Toshiba LCD TV වල විතරයි බං...... Show room එකේ 55 ක් විතර වෙන එක මම දෙන්නම් 45 ට වගේ..... 
මචන්, ඔය Sharp TV ගැන නම් කොහොමද දන්නේ නෑ බං....... ගන්නවා නම් LG or Toshiba TV එකක් ගනින්....... අඩුවට දෙන්නම්.....මට දැනට නම් Pricing එවලා තියෙන්නේ Toshiba LCD TV වල විතරයි බං...... Show room එකේ 55 ක් විතර වෙන එක මම දෙන්නම් 45 ට වගේ.....
![]()