Sharpest U-Turn Ever

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
My mom told me to get a job, but then I see videos like these and wonder what's the point...

They finally found Jesus. Except he drives a fuel delivery truck...

I couldn't do that with my corolla..


:lol::lol::lol::lol:
 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,025
    8,020
    113
    රූකඩ රාජ්ජේ
    අඩෝ මරු නේ බන්.ඕකක් driving කරන එක ලේසි නෑනේ.ඉස්සරහට ගියත් reverse කරන්න ගියාම තමා පු* ඉරෙන්නෙ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සමහර විට ඕකෙ ඩ්‍රයිවර්වත් දන්නෙ නැතුව ඇති ඩ්‍රයිවර් මෙච්චර ෆේමස් වෙලා කියලා..:rofl: මං දැක්කා පිටරට සයිට් වලත් දාලා තියෙනවා ඕක..:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ ලංකාවේ පට්ට වැඩර්ලානේ ඉන්නේ බන් බලන් ගියාම... NEED FOR SPEED පරාදයි බොලව්.........​

    :eek::eek::D:D:rofl::rofl:
    ආයෙ මක්කයි.. බලපං කොළඹ මාතර බස් ඩ්‍රයිවර්ලා යන යෑම..:rofl: