බ්‍රිතාන්‍යයන් මෙන්ම ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ඇමරිකාව වගේ රටවල් කීපයක් ම පෙරදිග සහ දකුණු ඇමරිකානු දියුණු ශිෂ්ටාචාර සහිත එහෙත් යුධ ශක්තියෙන් පසුපසින් සිටි රටවල් ගණනාවක් යටත් කරගෙන කරපු විනාශය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැත. 
ලංකාව වගේ රටවල් තවමත් ආර්ථික, දේශපාලනික මෙන්ම සමාජීය වශයෙන් ගෙවන්නේ ඒ පව් ය.
ඉන්දියාව, ජපානය වගේ රටවල් අතලොස්සක් යටත්විජිතවාදී අළු ගසා දමා දියුණු තත්වයකට ගෙන ඒමට එම රටවල් වල දේශපාලකයන් සමත් වුනා. මිනිස්සුත් දේශ ප්‍රේමයෙන් තමන්ගෙ රට ලෝකෙට වැඩක් ඇති ලෝකෙට අත නොපාන රටක් කිරීමට කැප වීමෙන් වැඩ කරා.
කෙසේ උනත් තවමත් ශ්‍රී ලංකාව වගේ රටවල් දිහා පහත් කොට බලන සුද්දෝ ඕන තරම් ඉන්නවා. අපේ රටවල් වලට හිතේ හැටියට අත පොවන්න පුළුවන් කියලා උන් උජාරුවෙන් විශ්වාස කරනවා. එංගලන්තය වගේ රටවල ඉතිහාස පොත් වල king arthur, king richard ලා හිටියට උන් ඒ කාලේ අපේ රටවල් වලට කරපු විනාසේ උන්ට උගන්නන්නේ නෑ.
එහෙම තත්වෙකදී සුද්දන්ට උන් නොදන්න උන්ගෙ අත්වල තියෙන අපේ ලේ ගැන හොඳට පැහැදිලි කරලා දෙන පොතක් ඉන්දීය දේශපාලකයෙක් වන Shashi Tharoor විසින් ලියනවා. අපේ උන් හෙන පොරක් කියල හිතං ඉන්න Winston Churchill කියන්නෙ මොනතරම් කාලකන්නියෙක්ද කියල පැහැදිලි කරනවා.
මේ තමයි පොත.
මේ interview එක බලලා හොඳට ඇහුන්කන් දෙන්න. ආයෙත් සුද්දගේ රේල් පාර ලෙවකන එකෙක් හම්බුනොත් උන්ට කියල දෙන්න සුද්දා හදල ගිය තුවාලේ තමයි තාමත් අපේ රට වල පල්ලේ තියන්නෙ කියල.