Shell – RM Parks සහ CPSTL ගිවිසුමකට එළඹෙයි

monson

Well-known member
  • May 7, 2007
    25,608
    28,572
    113
    මෝඩ ජෙපි තෙල් පෝලිං සිහින තවත් බොඳවේ :lol:

    දේශීය ඉන්ධන වෙළෙඳපොළ විදේශීය ආයෝජකයින් සඳහා විවෘත කිරීමෙන් අනතුරුව, මෙරට ආයෝජනය සඳහා කටයුතු කළ ඇමරිකානු මූලයක් සහිත සමාගමක් වන Shell - RM Parks සමාගම සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම, ඉන්ධන ගබඩා කිරීම හා බෙදාහැරීමේ ගිවිසුමකට එළඹීම අද (12) දින කොලොන්නාව, ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් ප්‍රධාන කාර්යාලයේ දී සිදුකෙරිණි.
    මේ අනුව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට, Shell - RM Parks සමාගමට අයත් ඉන්ධන තොග මෙරට තුළ ගබඩා කිරීම හා බෙදාහැරීම ආශ්‍රිත කටයුතු සඳහා ප්‍රතිපාදන සැලසෙනු ඇත.
    2023 වසරේ ජූලි මස 08 දින ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය එක්ව පූර්ව එකඟතා ගිවිසුමකට අත්සන් තැබූ අතර, අදාළ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනමින් ඇරඹීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ උපදෙස් මත මෙම ලිවිසුම් ගතවීම සිදුව ඇත.

    8nwaQvS.jpeg


    - https://biz.adaderana.lk/shell-rm-parks-සහ-cpstl-ගිවිසුමකට-එළඹෙයි/
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    නැවතත් තරගකාරී මිලට තෙල් 😂 කුහක වුතිය සමිති ජෙප්පෝ කපෝතියි 😂 අනේ හුත්තෝ 😂
     
    • Haha
    Reactions: Xi Jinping

    monson

    Well-known member
  • May 7, 2007
    25,608
    28,572
    113
    නැවතත් තරගකාරී මිලට තෙල් 😂 කුහක වුතිය සමිති ජෙප්පෝ කපෝතියි 😂 අනේ හුත්තෝ 😂
    මෝඩ ජෙපි තෙල් පෝලිං සිහින තවත් බොඳවේ :lol:
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මෝඩ ජෙපි තෙල් පෝලිං සිහින තවත් බොඳවේ :lol:

    Shell – RM Parks නවතම තරගකාරී මිල ගණන් මෙන්න අකාර්යක්ෂම cpc එකට වඩා රුපියල් 200ක් අඩුවෙන් තෙල්, ජෙප්පෝ කපෝතියි​


    Lanka Petrol 95 Octane Euro 4 රු 256.00​

    Lanka Petrol 92 Octane රු 171.00​

    Lanka Auto Diesel රු 163.00​

    Lanka Super Diesel 4 Star Euro 4 රු 268.00​


    සැරදේවා උතුමාණෙනි :love:
     
    • Haha
    Reactions: Xi Jinping

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    Shell – RM Parks නවතම තරගකාරී මිල ගණන් මෙන්න අකාර්යක්ෂම cpc එකට වඩා රුපියල් 200ක් අඩුවෙන් තෙල්, ජෙප්පෝ කපෝතියි​


    Lanka Petrol 95 Octane Euro 4 රු 256.00​

    Lanka Petrol 92 Octane රු 171.00​

    Lanka Auto Diesel රු 163.00​

    Lanka Super Diesel 4 Star Euro 4 රු 268.00​


    සැරදේවා උතුමාණෙනි :love:

    ඡන්දෙට සතියක් විතර තියල ඔහොම කරන්නත් බැරි නෑ හැබැයි :yes:
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,093
    113
    හොඳට සේල් තියෙන CPC ශෙඩ් ටිකක් තෝරලා දෙයි.සිනොපෙක් එකට තෝරපු එකා දැන් සිනොපෙක් වැඩ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    කාල්ටන් මීක් නෑ....

    ඇහ් එතකොට තෙල් පෝලිං හැදුණෙ, තෙල් මිල වැඩි වුණේ ජෙප්පො හින්දද 🥲
    මගේ මතකේ හරිනං, ඔය මල්ලිගෙ කතිරෙ බලෙන් තමා :lol: :lol:🙏
    ------ Post added on Feb 12, 2024 at 6:26 PM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,608
    28,572
    113

    RM Parks පළවෙනි තෙල් නැව මාස 02කින්​

    February, 9, 2024

    ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළට එක්වීමට නියමිත මීළඟ සමාගම වන RM Parks සමාගම මේ වන විට අදාළ බලපත්‍ර ගාස්තු සහ තැන්පතු ගාස්තු ගෙවා ඇති බවත්, ඔවුන්ගේ පළමු නැව මෙරටට ළඟා වීම සඳහා මේ වන විට දින ලබාදිය හැකිව ඇත්තේ තවත් මාස 02කින් පමණ බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පවසයි.
    ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
    “දැනට RM Parks සමාගම මේ වෙද්දී ඩොලර් මිලියන 3ක්, ඒ කියන්නේ ලයිසන් එක ඩොලර් මිලියන 2යි, ඒ වගේම ඩිපොසිට් එක ඩොලර් මිලියනයයි, මේ ඩොලර් මිලියන 3ම ගෙවලා තියෙනවා. ඒගොල්ලෝ දැන් ස්ටොක් කමිටි එකටත් ඇවිල්ලා LayCan එකක් ඉල්ලලා තියෙනවා. සාමාන්‍යයෙන් සෑම සතියකම තියෙනවා අපේ කමිටි එකක්. මේ කමිටි එකේ තමයි නැව්වලට අවශ්‍ය ස්පොට්ස් ලබා දෙන්නේ. මාසේ අපි බෙදලා තියෙනවා, මේ මාසේ මෙන්න මේ දවසේ එන්නේ ඩීසල් නැවක්. මෙන්න මේ දවසේ එන්නේ පෙට්‍රල් නැවක්, මේ දවසේ සුපර් ඩීසල්. මේකේ මික්ස් එකක්, සාමාන්‍යයෙන් මාස 03ක් ඉස්සරහට අපි මේ කමිටි එකෙන් ප්ලෑන් කරනවා. එතකොට අලුතෙන් කෙනෙක් ඇවිල්ලා ඉල්ලුවාට අපිට එවෙලේ දෙන්න හැකියාවක් නැහැ. ඒ හින්දා දැන් RM Parks සමාගම ඉල්ලීම කරලා තියෙනවා. මේ වෙද්දී ස්ටොක් කමිටි එකේ සාකච්ඡා කරලා තියෙනවා, මාස 02ක් ඉස්සරහට තමයි ඒගොල්ලන්ට පළවෙනි ස්පොට් එක පිට ලබා දෙන්න වෙන්නේ මෙන්න මේ වෙලාවේ තමයි ඔයගොල්ලන්ට නැව ගේන්න පුළුවන් කියලා.“ - https://biz.adaderana.lk/rm-parks-පළවෙනි-තෙල්-නැව-මාස-02කින්/