Shemale, නපුන්සක ගැහැනු

lakshithathudawe

Active member
  • Nov 6, 2021
    121
    151
    43
    Shemale, නපුන්සක ගැහැනු යන දේවල් වල තේරුම්, අවයව පිහිටන හැටි දැනගන්න කැමති.
     
    lakshithathudawe

    Active member
  • Nov 6, 2021
    121
    151
    43
    නෑ බං. මට ඇහුනා එක කෙල්ලෙක් තව කෙල්ලෙක්ව පෙන්නලා කියනවා ඒකි නපුන්සකයිලු. මට හෙන ප්‍රශ්නෙ ඒගැන.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Shemale, නපුන්සක ගැහැනු යන දේවල් වල තේරුම්, අවයව පිහිටන හැටි දැනගන්න කැමති.

    නපුන්සක ගැහැනු nevei නපුන්සක pirimi. :-) Vadaa hondai නපුන්සක vitharak.
     
    Last edited:

    lakshithathudawe

    Active member
  • Nov 6, 2021
    121
    151
    43
    නපුන්සක ගැහැනු nevei නපුන්සක pirimi. :-)
    ඒක තමයි බං මට ඒ වෙලාවෙත් හිතුනෙ. ඒත් ඒ කෙල්ලව මම දන්නවා. කෙල්ලෙක්ම තමයි පෙනුමෙන් නම්. ඒත් ඒ කෙල්ලො දෙන්නා හෙන ප්‍රයිවට් කතාවක සීරියස් කිව්වෙ. උන් දන්නවානම් තව එකෙක් අහගෙන ඉන්නවා කියලා කියටවත් එහෙම ඒවා කතාකරන් නැ.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ගොංකමට නම් බෙහෙත් නෑ බන්. ඕක බලලා තේරුම් ගනින්.
    උන්ට උපතින් වෙන ප්‍රශ්නයක් ඒක. ඒක හදාගන්න පුළුවන් උණත් නිකරුණේ උන්ට බණින ගරහන උන්ගෙ තියෙන ජාතකේ අවුල නම් කවදාවත් හදන්න බෑ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඒක තමයි බං මට ඒ වෙලාවෙත් හිතුනෙ. ඒත් ඒ කෙල්ලව මම දන්නවා. කෙල්ලෙක්ම තමයි පෙනුමෙන් නම්. ඒත් ඒ කෙල්ලො දෙන්නා හෙන ප්‍රයිවට් කතාවක සීරියස් කිව්වෙ. උන් දන්නවානම් තව එකෙක් අහගෙන ඉන්නවා කියලා කියටවත් එහෙම ඒවා කතාකරන් නැ.

    Un kamathi sex ekak thoragannava. Surgery karanava. Lankave prasidda ayath karala thiyanava. Echchara ganan gatha noyuthu prashnayak dan kaale.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Shemale කියන්නේ පිරිමි බන්.උපදින්නේ පිරිමි ශරීරයකින්.

    ලිංගික හෝමෝනවලින් තමයි ගෑණුන්ගේ පිරිමින්ගේ ද්වීතියික ලිංගික ලක්ෂණ පවත්වගෙන යන්නේ.ද්.ලි.ලක්ෂණ ,ඒවා දන්නේ නැත්නම් ආයේ පොඩි කාලේ ඉගෙන ගත්තු සෞඛ්‍ය පොතක් බලපන්.

    පිරිමින්ගේ ඔය ද්.ලි.ලක්ෂණ ටික මතුවෙන එක නවත්තන්නයි,ගෑණු ද්.ලි.ලක්ෂණ මතු කර ගන්නයි හෝමෝන පිටින් ගන්නවා.

    සමහර ලක්ෂණ 100% මතු කරලා ගන්න බෑ හෝමෝන ගත්තා කියලා.

    ඒවාට තමයි සර්ජරීස් කරන්නේ.පුකවල්,ඉග,තන් ...ඕවා ගෑණුන්ගේ හදනවා.සල්ලි තමයි ඕනේ.ඕනේ නම් ජුන්ඩාව අයින් කරලා යෝනියක් හදාගන්න පුලුවන්.

    ජුන්ඩාව එක්ක ගෑණු ඇගකින් ඉන්න උන්ට තමයි Shemale කියන්නේ.
     
    ශීමේල් පිරිමියෙක් නෙමෙයි ගෑනියක්. ශරීරය පිරිමි උණාට ඇතුලෙ ඉන්නෙ ගැහැණියක්. ඔය වීඩියෝ එක බලපන්
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere

    අඩෝ ඔන්න ඕක තමයි මටත් ප්‍රශ්නෙ. ඇයි ඉතින් උන් ජුන්ඩා අයින් කරන් ගෑනු නොවී ඒ දෙකම තියන් ඉන්නෙ? 🤔
     
    • Like
    Reactions: hekelum

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ශීමේල් පිරිමියෙක් නෙමෙයි ගෑනියක්. ශරීරය පිරිමි උණාට ඇතුලෙ ඉන්නෙ ගැහැණියක්. ඔය වීඩියෝ එක බලපන්
    උඹට කැමති එකක් හිතාගනින්. :lol:
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අඩෝ ඔන්න ඕක තමයි මටත් ප්‍රශ්නෙ. ඇයි ඉතින් උන් ජුන්ඩා අයින් කරන් ගෑනු නොවී ඒ දෙකම තියන් ඉන්නෙ? 🤔
    සල්ලි නෑ බන් හැමෝට ම ඕව කරන්න. පිරිමි ඇගක ඉපදුණ දුක උන් මැරෙනකම් විදවනවා. අපේ බැච් එකේ හිටියා පොරක්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඩෝ ඔන්න ඕක තමයි මටත් ප්‍රශ්නෙ. ඇයි ඉතින් උන් ජුන්ඩා අයින් කරන් ගෑනු නොවී ඒ දෙකම තියන් ඉන්නෙ? 🤔
    උන්ට ජොබ් නෑ බන්.අන්තිමට වෙන්නේ ඇග විකුණන්න.ජුන්ඩාව තිබ්බොත් තමයි ඉල්ලුම තියෙන්නේ.හොයලා බලපන් ජුන්ඩාව තියෙන උන්ටද,අයින් කරපු උන්ටද escort සයිට් වල ඉල්ලුම තියෙන්නේ කියලා
     
    • Wow
    Reactions: Janithsl88

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,421
    113
    ADULT SITE එකක සර්ච් කරපන්කෝ යකෝ මේකේ ලපන් ගහන වෙලේ
     
    • Like
    Reactions: Don GasCan

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    සල්ලි නෑ බන් හැමෝට ම ඕව කරන්න. පිරිමි ඇගක ඉපදුණ දුක උන් මැරෙනකම් විදවනවා. අපේ බැච් එකේ හිටියා පොරක්
    ඒ සිරාවට? ඉතින් බං උන් තන් දෙක එහෙම හදාගන්නවා නේ?
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඒ සිරාවට? ඉතින් බං උන් තන් දෙක එහෙම හදාගන්නවා නේ?
    තන් හෝමෝන වලට ඉබේ එනව. ඒ උනාට පයිය හැලෙන්නෙ නෑ බන්.
    කොල්ලොන්ගෙ නම් පයියත් එනවා ක්ලිට් එක දිග වෙලා.
     
    • Wow
    Reactions: Janithsl88