Shemale, නපුන්සක ගැහැනු

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    උන්ට ජොබ් නෑ බන්.අන්තිමට වෙන්නේ ඇග විකුණන්න.ජුන්ඩාව තිබ්බොත් තමයි ඉල්ලුම තියෙන්නේ.හොයලා බලපන් ජුන්ඩාව තියෙන උන්ටද,අයින් කරපු උන්ටද escort සයිට් වල ඉල්ලුම තියෙන්නේ කියලා
    අඩෝ ඕක නිකං business එකක් වාගේත් යනවා නේ....😮
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඩෝ ඕක නිකං business එකක් වාගේත් යනවා නේ....😮
    ට්‍රාන්ස් උන්ට ජොබ් දෙනවා අඩුයි.ඉතින් උන්ට ජීවත් වෙන්න ඇග විකුණන්න තමයි වෙන්නේ.ලංකාවෙත් ඉන්නේ..ගෑණුන්ට වඩා හොයනවා ඕකෙන් උන්..
     
    • Wow
    Reactions: Janithsl88

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    sinhalu napunsaka kiyanne asexual kattiyata. E kiyanne sexual feelings nathi ayata. Lankawe logics walata anuwa napunsak/ponna/asexual kiyana eka kolukarakama/gay kiyana ekata wada naraka, lajja wenna one deyak. pitaratavala asexual kattiyata wada gay minisunta thiyena ththwe adui. Gay unta faggot/queer wage slangs(kunuharupa) hadala thibunata asexual ayata ehema slangs naha mn danna vidihata nam. Man hithanne mekata hethuwa lankawe ithihasedi homosexuality eka pita rataval valata vada open eke thibila thiyenava. Gay rajek hitiya kiyanava mata nama mathaka naha. Jathaka katha valath thiyenava gay hamuduruwo gana ehema kathandara.

    gay, lesbian, asexual ayage lingika avayava vala venasak naha samanya minissunta vada. (Samahara asexual un habay accidents valin passe asexual wena avasthath thiyenava)

    Samaharu habai napunsaka kiyala kiyanava shemale kattiyatath. Shemale kiyanne salyakarma/hormona valin lingika awayava wenas kara gaththu kattiya. Shemales lata sinhalen kiyana vachane man danne naha. sankanthrika hari mokak hari vage mathakai.

    upathin pirimi vela hithen gahanu wela inna kattiya saha upathen gahanu hithen pirimi kattiya innava. Female to male transsexual/ male to female transsexual kiyanne e ayata.

    Me man danna widiha. Me kiyapuwa waradi thiyenna puluvan. Transsexual kenek apiwa danuwath karanna comment ekak dai kiyala mn balaporoththu wenava.

    Thava deyak, me okkoma kattiya minissu. Hoda un innava naraka un innava

    Mage mathe nam api pahath karala salakanna one wena minissunta hani karana kattiyava witharai. Ekata sexuality ekak balapanne naha
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Thawa deyak thiyenawa dana ganna , සමහර kello age 14 වෙන්කොට penis eka walla yi dekama එළියට enawa e aya kauda , natural shemale lada gene mutate ekak meka
     
    • Wow
    Reactions: Janithsl88

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ලිංග රහිත නපුංසක yo me rate ඉන්නවාද bn

    බණ පොත් wala dakala mn thiyenwa මේ නපුංසක yo ලිංග රහිත
    ------ Post added on Feb 27, 2022 at 8:19 PM
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Thawa deyak thiyenawa dana ganna , සමහර kello age 14 වෙන්කොට penis eka walla yi dekama එළියට enawa e aya kauda , natural shemale lada gene mutate ekak meka
    Sry gene seen eka
    ඕකෙ විදි දෙක ම ඉන්නවා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Thawa deyak thiyenawa dana ganna , සමහර kello age 14 වෙන්කොට penis eka walla yi dekama එළියට enawa e aya kauda , natural shemale lada gene mutate ekak meka

    මගුලක් කියනවා.නැචුරල් ෂීමේල් කියලා ජාතියක් නෑ.

    උඹ කියන්නේ ඔය ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝම් එක තියෙන උන් ගැන වෙන්න ඇති.

    Klinefelter-syndrome74.ppm
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Sry gene seen eka
    ඕකෙ විදි දෙක ම ඉන්නවා.

    මගුලක් කියනවා.නැචුරල් ෂීමේල් කියලා ජාතියක් නෑ.

    උඹ කියන්නේ ඔය ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝම් එක තියෙන උන් ගැන වෙන්න ඇති.

    Klinefelter-syndrome74.ppm
    Klinfelltor නෙවෙයි bn mn eka dannwa

    Meka 14 di auto trans wenawa , maluwo wage පිරිමි ළමයි, හුත්ත එක්ක ඉපදිලා passe wenas weno ex fish fogs la wage
    ------ Post added on Feb 27, 2022 at 8:26 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Klinfelltor නෙවෙයි bn mn eka dannwa

    Meka 14 di auto trans wenawa , maluwo wage පිරිමි ළමයි, හුත්ත එක්ක ඉපදිලා passe wenas weno ex fish fogs la wage
    ------ Post added on Feb 27, 2022 at 8:26 PM
    උන්ට කියන්නේ ට්‍රාන්ස් වත් ෂීමේල් වත් නෙමෙයි.intersex කියලානේ.
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    Klinfelltor නෙවෙයි bn mn eka dannwa

    Meka 14 di auto trans wenawa , maluwo wage පිරිමි ළමයි, හුත්ත එක්ක ඉපදිලා passe wenas weno ex fish fogs la wage
    ------ Post added on Feb 27, 2022 at 8:26 PM
    Clitoris මෑ මල කියන එක ගෑනු හැමෝටම තියන එකක්. ඕක ඇත්තටම අවශිෂ්ට ශිශ්නයක්. සමහර අයගේ හෝමෝන වෙනස්වීම් නිසා ඕක ාමාන්‍ය පිරිමි කෙනෙකුගේ ශිෂ්ණයක් තරමටම ලොකු වෙනවා.

    කෙල්ලන්ට ඕක ආවම surgery එකකින් අයින් කරනවා. ලංකාවේ ඕනි තරම් කරනවා.

    ඒවගේම වෙන රටවල් වල bodybulding කරන ගෑණු අය ගන්න steroids වලත් side effect ekak විදියට ඕක එනවා
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Clitoris මෑ මල කියන එක ගෑනු හැමෝටම තියන එකක්. ඕක ඇත්තටම අවශිෂ්ට ශිශ්නයක්. සමහර අයගේ හෝමෝන වෙනස්වීම් නිසා ඕක ාමාන්‍ය පිරිමි කෙනෙකුගේ ශිෂ්ණයක් තරමටම ලොකු වෙනවා.

    කෙල්ලන්ට ඕක ආවම surgery එකකින් අයින් කරනවා. ලංකාවේ ඕනි තරම් කරනවා.

    ඒවගේම වෙන රටවල් වල bodybulding කරන ගෑණු අය ගන්න steroids වලත් side effect ekak විදියට ඕක එනවා
    Ne bn clit eka newe mulu organ set ekama , walla/ testes ඔක්කොම
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    hermaphrodite
    Ne bn clit eka newe mulu organ set ekama , walla/ testes ඔක්කොම
    hermaphrodite

    In humans, conditions that involve discrepancies between external genitalia and internal reproductive organs are described by the term intersex. ... Such conditions are extremely rare in humans. In ovotesticular disorder (sometimes also called true hermaphroditism), an individual has both ovarian and testicular tissue
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    hermaphrodite
    hermaphrodite

    In humans, conditions that involve discrepancies between external genitalia and internal reproductive organs are described by the term intersex. ... Such conditions are extremely rare in humans. In ovotesticular disorder (sometimes also called true hermaphroditism), an individual has both ovarian and testicular tissue
    ඕක තමයි මට නම මතක නැතුව හිටියෙ.
    X chromosome ekata sry gene eka awilla hari Y chromosome eke thiyenna ona sry gene eka miss wela hari thamai ohoma wenne