මම දන්න කෙල්ලෝ 2ක් විතර ඉන්නවා. කෙනෙක්ට ගර්භාෂය නෑ. අනෙක් කෙනාට ඩිම්බ කෝෂ නෑ. ඒ අය පිටතින් ගෑනු ළමයෙක් වගේ මයි, කටහඩ, ලාලිත්‍ය, ඇවිදින විදිය, කොටින්ම කිව්වොත් කෙල්ලන්ට තියන පිස්සු ඔක්කොම තියනවා. නමුත් මේ කේස් නිසා කසාද බදින්න අමාරුයි :angry: