War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,395
    1
    29,496
    113
    Public gyms වල tripod ගහන් video කරන එවුන් මට පෙන්නන්න බෑ. ඕකුන් නිසා අනිත් එවුන්ගේ වෙලාවත් නාස්ති වෙනවා. මම ඕනකරලම camera එක ඉස්සරහින් යනවා.