Sheng Li ගෙ සිංහලුන්ට ඇති ආදරය..

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    A haha haha ahahahaha අනාථ සිංහලු වයිබ්ස් 😅
    Whatsapp, Imo ඔක්කොගෙම ඉන්නවා ලැට් එකක් නෑ 😅
    ගෙදරත් බාගෙටලු හදලා තියෙන්නේ.
    විජය මාලිනි ෆිල්ම් බලලා බැදපු අනාථ සිංහලුන්ගේ ජීවිත ඔහොම තමයි 🤣
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,038
    54,677
    113
    Colombo
    professionalism ??????
    මුන් කරන්නෙ චීනෙ ඇජෙන්ඩා එක ප්‍රමෝට් කරන එක විතරයි.මේකෙ කමෙන්ට් කරල තියෙන්නෙත් උන්ගෙම සෙට් එකක්

    mu nam kelani higannek wenna ona...online higa kema... chinungen datha galonawa boru..
    A haha haha ahahahaha අනාථ සිංහලු වයිබ්ස් 😅
    Whatsapp, Imo ඔක්කොගෙම ඉන්නවා ලැට් එකක් නෑ 😅
    ගෙදරත් බාගෙටලු හදලා තියෙන්නේ.
    විජය මාලිනි ෆිල්ම් බලලා බැදපු අනාථ සිංහලුන්ගේ ජීවිත ඔහොම තමයි 🤣
    ලංකාවෙ මේ වගේ අසරන මිනිස්සුත් ඉන්නව බ්‍රෝ.ගම් වලට ගිහින් බලපන්.
    ------ Post added on Jun 3, 2021 at 7:31 AM
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    මුන් කරන්නෙ චීනෙ ඇජෙන්ඩා එක ප්‍රමෝට් කරන එක විතරයි.මේකෙ කමෙන්ට් කරල තියෙන්නෙත් උන්ගෙම සෙට් එකක්

    ලංකාවෙ මේ වගේ අසරන මිනිස්සුත් ඉන්නව බ්‍රෝ.ගම් වලට ගිහින් බලපන්.
    ------ Post added on Jun 3, 2021 at 7:31 AM
    අසරණ මිනිස්සු වෙනයි මෙහෙම ඔන්ලයින් හිගාකන එවුන් වෙනයි මචං.
    ඒ මිනිස්සුන්ට දුක කියාගන්නවත් මෙහෙම ඩිවයිස් එකකින් ඉන්ටනෙට් එන්න විදියක් නෑ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,038
    54,677
    113
    Colombo
    අසරණ මිනිස්සු වෙනයි මෙහෙම ඔන්ලයින් හිගාකන එවුන් වෙනයි මචං.
    ඒ මිනිස්සුන්ට දුක කියාගන්නවත් මෙහෙම ඩිවයිස් එකකින් ඉන්ටනෙට් එන්න විදියක් නෑ.
    ඇත්තටම මිනිහෙක් මුන්ගෙන් උදව්වක් ඉල්ලුවත් මෙහෙමනෙ සලකන්නෙ.

    දැන් චීනෙ කොන්ඩෙ බැඳපු චීන්නු නෑ :lol: පර්සිට පුකෙත් ඇරියෙ ඒකනෙ බන් :lol: