Sherlock ගේ Mind Palace එක - මතක තියාගන්න රහසක්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    බුද්දිය තියෙනවනං ඔව්ව හද හද යූ ටියුබ් එකෙ චා වෙන්නෙ නෑනෙ මහත්තයො
    මටත් ඕක ලාවට හිතුනා.මේ වීඩියෝ එක කරපු පොර කිව්වට වුණත් ඕවා කරන්නේ නෑ වගේ එකක්. ඒත් ඒවගෙන් වැඩක් නෑ ගන්න දෙයක් තියෙනවා මේකේ ගන්න එකෙක්ට. කෙනෙක්ට වැදගත් වෙයි කියලා දැම්මේ. මතකය අඩු එක මටත් ලොකුවට තියෙනවා.