Sherlock Holemes S03 <3

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,456
    1,026
    113
    KANDY
    මං බලපු හොදම TV series තමයි BBC ගිය Sherlock Holmes කතා මාලාව.
    අන්තිමට ආපු season එකී අන්තිමට Sherlock මැරෙනවා පෙන්නුවත්, ඒක සැක සහිත විදිහට වෙන්නේ අපේ කුතුහලය තවත් වැඩි කරලා.
    ඉතින් ගොඩක් කල් බලන් හිටපු අපිට උත්තරත් අරන් අලුත් ම Season 03 ඊයෙ ආරම්භ වුණා කියන්ඩයි මේ දන්නේ :yes:
    sherlock_series_3_fan_poster_2_by_crqsf-d52873p.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචෝ මට මේක මුල ඉදලා ඔක්කොම කොටස් ටික බාගන්න තැනක් හොයල දීපන්කො
    මම මේ TV series ගැන මුකුත් දන්නෙ නැ. ඕව බලන්නෙත් අර හිරු TV එකේ යන ඒව විතරයි. Download කරල බලල නැ
     

    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    952
    242
    63
    On the spot..
    මචෝ මට මේක මුල ඉදලා ඔක්කොම කොටස් ටික බාගන්න තැනක් හොයල දීපන්කො
    මම මේ TV series ගැන මුකුත් දන්නෙ නැ. ඕව බලන්නෙත් අර හිරු TV එකේ යන ඒව විතරයි. Download කරල බලල නැ

    torrent bapan ban..

    http://kickass.to/sherlock-tv-series-season-1-amp-season-2-t6214813.html

    sinhala subuth athi ban.. search karala balapan