Sherlock Holmes කිව්වම නොදන්න කව්රුත් නැති තරම්.පොඩි කාලේදී කව්රුත් කැමතියි Sherlock Holmes පොත් කියවන්න.
මාත් ඉස්සර ආසයි.හැබයි 2, 3 ක් තමයි කියවලා තියෙන්නේ

එළකිරි එකේ සමහර අය ඇති පොත් ඔක්කොම කියවපු
මම දැන් පෙන්නන්න යන්නේ Sherlock Holmes ගේ Museum එක
මේක තියෙන්නේ ලන්ඩන් වල මේක හදල තියෙන්නේ Sir Conan Doyle.මේ Museum එක open කරලා තියෙන්නේ 1990 දී.
මේ museum එකේ කොටස් 4 ක් තියෙනවා පහල තට්ටුව gift shop එකක්.
දෙවෙනි තට්ටුවේ තමයි හොල්ම්ස්ගේ නිදන කාමරය තියෙන්නේ
තුන් වෙනි තට්ටුවේ වොට්සන් සහ Mrs.හඩ්සන් ගේ කාමර තියෙන්නේ.Mrs.හඩ්සන් කියන්නේ ඒ ගෙදර අයිතිකාරයා.
හතර වෙනි තට්ටුවේ ඉටි වලින් හදපු රූප තියෙනවා(Sherlock Holmesගේ කතා වල ඉන්න විවිධ චරිත වල)
මේ පින්තුර වලින් පේනවා එයාලා භාවිතා කරපු භාණ්ඩ ( කතා පොත් වල කියනවා වගේ)
මේ තියෙන්නේ Dr.වොට්සන්ගේ පොත්
මේ තියෙන්නේ Mrs.හඩ්සන්ගේ නිදන කාමරය
පහල තියෙන පින්තුර වල ඉන්නේ Sherlock Holmes කතාවේ ඉන්න එක එක චරිත
Jabez Wilson ( the story “The Redheaded League”)
Mr. Neville and Dr. Grimsby ( the story “The Speckled Band”.)
Professor Moriarty
Head of the hound of the Baskervilles, the legendary ghost dog (from the novel “The Hound of the Baskervilles”) මේ කතාව මම කියවලා තියෙනවා

Holmes and Watson rescued a woman ( the story “The Disappearance of Lady Frances Carfax”)
මේ තියෙන්නේ giftshop එකෙන් ගන්න පුළුවන් දේවල්
මම හිතනවා Sherlock Holmes ට ආස අය මේ post එකට කැමති ඇති කියලා

i still love those books ,, thnx

