Sherlock vs Sherlock Holmes

retroarc

Active member
  • Sep 19, 2014
    306
    56
    28
    Kurunegala
    මාචං උබලගෙන් sherlock tv show එකයි The Adventures of Sherlock Holmes කියන tv show එකයි කියන දෙකෙන් පට්ට මොකක්ද බන් දෙකම පට්ටද පරන එක හොදයිද මම sherlock නම් බැලුව(අලුත් එක) එක නම් පට්ටයි මට කියපන් පරන සිරියස් එකත් පට්ටද කියල බලපු උන් :confused:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    machan...The Adventures of Sherlock Holmes(1984- Jeremy Brett) series 1 original ma mul kathawamai.Conan doyle liyapu story 1 e widiyatama(even dialog )supiriyatama thiyenawa.e series 1 nam patta.Sherlock nuth hodai bt, its changed fr modern society neh... i'm telling u, watch Adventures of Sherlock Holmes(1984- Jeremy Brett)...its Awesome..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Sherlock :yes: මම බලපු හොඳම tv series වලින් එකක්
    අනිත් එක පරණ එකක් නේ . මම එක බලල නම් නැහැ එත් එකේ යනව ඇත්තේ sherlock holmes පොතේ තියන කතා අලුත් එකේ යන්නේ පොතේ තියන කතාවම ටිකක් වෙනස් කරලා දැන් කාලෙට හදල. :yes: IMDB ratings 9.3

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    Adventures of Sherlock Holmes (1984) eke thiyenne Conan Doyle liyapu original Story eka, pothe widihatama thiyenawa machan eka sira,

    Sherlock eke thiyenne story eka warthamana kalayata anuwa wenas karala, ekath sira machan

    Elementary kiyala thawa Sherlock Holmes tv series ekak yanawa, eke nam yanne aluthma story ekak
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Adventures of Sherlock Holmes (1984) eke thiyenne Conan Doyle liyapu original Story eka, pothe widihatama thiyenawa machan eka sira,

    Sherlock eke thiyenne story eka warthamana kalayata anuwa wenas karala, ekath sira machan

    Elementary kiyala thawa Sherlock Holmes tv series ekak yanawa, eke nam yanne aluthma story ekak

    Elementary හොඳද බන් . eke watson ට ඉන්නේ කෙල්ලෙක්ද ? :eek:
    elementary_banner.jpg
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    Uba niyamama sherlock holmes patakayek nam Sherlock Holmes(1984- Jeremy Brett) balapan.potha kiyawaddi ape hithe mewunu charritha,watapitawa eke e widiyatama pennanawa.sherlock also good.bt old one is perfect...
     
    retroarc

    Active member
  • Sep 19, 2014
    306
    56
    28
    Kurunegala
    Sherlock :yes: මම බලපු හොඳම tv series වලින් එකක්
    අනිත් එක පරණ එකක් නේ . මම එක බලල නම් නැහැ එත් එකේ යනව ඇත්තේ sherlock holmes පොතේ තියන කතා අලුත් එකේ යන්නේ පොතේ තියන කතාවම ටිකක් වෙනස් කරලා දැන් කාලෙට හදල. :yes: IMDB ratings 9.3

    mama sherlock බැලුව එක පට්ටයි මචං දැන් පරන කාලෙ එක බල්න්ඩ ඕන එකත් හොදයි වගෙ
     
    retroarc

    Active member
  • Sep 19, 2014
    306
    56
    28
    Kurunegala
    machan...The Adventures of Sherlock Holmes(1984- Jeremy Brett) series 1 original ma mul kathawamai.Conan doyle liyapu story 1 e widiyatama(even dialog )supiriyatama thiyenawa.e series 1 nam patta.Sherlock nuth hodai bt, its changed fr modern society neh... i'm telling u, watch Adventures of Sherlock Holmes(1984- Jeremy Brett)...its Awesome..

    එල මචං The Adventures of Sherlock Holmes බලන්න කාලෙ හරි වගෙ එල
     
    retroarc

    Active member
  • Sep 19, 2014
    306
    56
    28
    Kurunegala
    Adventures of Sherlock Holmes (1984) eke thiyenne Conan Doyle liyapu original Story eka, pothe widihatama thiyenawa machan eka sira,

    Sherlock eke thiyenne story eka warthamana kalayata anuwa wenas karala, ekath sira machan

    Elementary kiyala thawa Sherlock Holmes tv series ekak yanawa, eke nam yanne aluthma story ekak

    එල බං The Adventures of Sherlock Holmes බානව එහෙනම්
     
    retroarc

    Active member
  • Sep 19, 2014
    306
    56
    28
    Kurunegala
    Uba niyamama sherlock holmes patakayek nam Sherlock Holmes(1984- Jeremy Brett) balapan.potha kiyawaddi ape hithe mewunu charritha,watapitawa eke e widiyatama pennanawa.sherlock also good.bt old one is perfect...

    ඔව් බන් The Adventures of Sherlock Holmes එක හුගක් උන් කියනව පට්ට කියල එක බලනව අනිව එහෙනම්
     
    retroarc

    Active member
  • Sep 19, 2014
    306
    56
    28
    Kurunegala
    sherlock yako ekenma
    supirima tv sereis ekak bng eka nam

    උබ අලුත් එකයි පරන එකයි 2ම බලල තියනවද බං මම අලුත් එක බැලුව දැනට ඇවිත් තියන සිසන් 3ම එකත් පට්ට මට දැනගන්න ඕන පරන ෂර්ලොක් හොම්ස් එකත් පට්ටද කියල