New Kid

Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    ගොඩක් අඩු වටිනාකමක් තියෙන token එකක්. මොකක්ද විශේෂත්වය?
     
    • Like
    Reactions: kinkon

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඒක address එකක් තියනවා. ඒකට send කරාම burn වෙනවා.
     
    • Like
    Reactions: rukshrulz

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Mokakda wenne? ai burn krnne?
    මම expert කෙනෙක් නම් නෙවේ. දන්න තරමින් coins burn උනාම total available coins ප්‍රමාණය අඩු වෙනවා. එතකොට circulating coins වල price එක වැඩි වෙනවා.

    Locked wallet එකකට crypto currency ටික ගිහාම (coin burned) ඒවා කාටවත් use කරන්න බැ, ආපහු ගන්නත් බෑ.
     
    • Like
    Reactions: New Kid

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,801
    16,640
    113
    Colombo
    මම expert කෙනෙක් නම් නෙවේ. දන්න තරමින් coins burn උනාම total available coins ප්‍රමාණය අඩු වෙනවා. එතකොට circulating coins වල price එක වැඩි වෙනවා.

    Locked wallet එකකට crypto currency ටික ගිහාම (coin burned) ඒවා කාටවත් use කරන්න බැ, ආපහු ගන්නත් බෑ.
    price eka wadi karannda ehema krnne? ethkota kauda ewa locked wallet ekata yawanne? (money wasting ne)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    price eka wadi karannda ehema krnne? ethkota kauda ewa locked wallet ekata yawanne? (money wasting ne)
    price එක තීරණය වෙන්නේ ඉල්ලුම සැපයුම අනුව. සැපයුම අඩු වෙනකොට මිල වැඩි වෙනවා. ඕනෙම දෙක එකයි වෙන්නේ. ලංකාවේ වාහන market එකේ උනේ එකයි. අපි ඕනේ කෙනෙක්ට shiba inu coins burn කරන්න පුළුවන්. crypto transfer කරන විදිහටමයි වෙන්නේ. අර locked/burn address එකට තියන coins send කරන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: rukshrulz