upto the moonගොඩක් අඩු වටිනාකමක් තියෙන token එකක්. මොකක්ද විශේෂත්වය?
Mokakda wenne? ai burn krnne?ඒක address එකක් තියනවා. ඒකට send කරාම burn වෙනවා.
මම expert කෙනෙක් නම් නෙවේ. දන්න තරමින් coins burn උනාම total available coins ප්‍රමාණය අඩු වෙනවා. එතකොට circulating coins වල price එක වැඩි වෙනවා.Mokakda wenne? ai burn krnne?
price eka wadi karannda ehema krnne? ethkota kauda ewa locked wallet ekata yawanne? (money wasting ne)මම expert කෙනෙක් නම් නෙවේ. දන්න තරමින් coins burn උනාම total available coins ප්‍රමාණය අඩු වෙනවා. එතකොට circulating coins වල price එක වැඩි වෙනවා.
Locked wallet එකකට crypto currency ටික ගිහාම (coin burned) ඒවා කාටවත් use කරන්න බැ, ආපහු ගන්නත් බෑ.
price එක තීරණය වෙන්නේ ඉල්ලුම සැපයුම අනුව. සැපයුම අඩු වෙනකොට මිල වැඩි වෙනවා. ඕනෙම දෙක එකයි වෙන්නේ. ලංකාවේ වාහන market එකේ උනේ එකයි. අපි ඕනේ කෙනෙක්ට shiba inu coins burn කරන්න පුළුවන්. crypto transfer කරන විදිහටමයි වෙන්නේ. අර locked/burn address එකට තියන coins send කරන්න තියෙන්නේ.price eka wadi karannda ehema krnne? ethkota kauda ewa locked wallet ekata yawanne? (money wasting ne)