shihan +rasvihidenasmanaliyak

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    thm14 said:
    එහෙනම් ඔය ගම්පහ පැත්තෙ ඉන්න එකෙක්ට කිව්වනම් හරි ෆොඩ්ඩක් බලන්ඩ කියල, හොයගන්ඩ බැරි වෙන එකක් නෑ..:)
    :lol::lol::lol::lol::lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    mottaya said:
    ow ow....mangala kinkini walata dammanam hari....:) usas wargaye ballek hoyanna kiyala.....

    අර මචන් තට්ට ඩයල් එකක් කරන මංගල යෝජනා සේවය මොකක්ද..?? මින්දද නේද..?? අන්න ඒකටත් දාමු එකක්..
    සිරස කුමරියට උසස් කුලයක වංශවත් , පොශ් වර්ගයේ සුනඛයෙකු අහිංසක දෙමව්පියො සොයයි කියල...:D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thm14 said:
    හෙහෙ,ඒකත් එහෙමද බන්...ඌ නිකන් ගෙට වෙලා වගේද..??:rofl: හික් හික්...එහෙනම් ගෙදරටම ගිහින් වොයිස් කට් එකක් ගන්න තියෙන්නෙ... :lol:

    Ekanam hondai eth machan.. Unge ammla apitha chance ekak wath dey da dannay ne.. muhuna balanda wath.. Ne man kiwway thamat Youwana wiyanay machan..
    Anika kawda dannay ammala melakathat honda manamalayek hoyala.. apitha kiyannay nethuwa horen ma kasade karanda balagena innawa kiyala..:lol: :rofl:
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    coollifestyle4u said:
    Paw wennay kohomada Shehani me gena dannwanam santhosa wey..
    Eya me wage denwimak dannay koheda kiyala maga balagena hithiye..
    Ething mehema deyak wath ape karala dunnay nethnam hari ne nay..
    :)
    aiyo aiyo. dakkoth waha boi:lol::lol::lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    coollifestyle4u said:
    Ekanam hondai eth machan.. Unge ammla apitha chance ekak wath dey da dannay ne.. muhuna balanda wath.. Ne man kiwway thamat Youwana wiyanay machan..
    Anika kawda dannay ammala melakathat honda manamalayek hoyala.. apitha kiyannay nethuwa horen ma kasade karanda balagena innawa kiyala..:lol: :rofl:

    අෆ්ෆා...ඒක ඇත්ත බන්..හික් හික්..නව යොවුන් වියේ සුකුමාල තරුණියොන්ව එහෙම කොල්ලොන්ට පෙන්නන්නෙ නෑනේ ලේසියෙන්..හික්ස්ස්ස්... එව්ව කියන්ඩ බෑ මචන්..බැඳල හනි මූන් ගිහින් මගදි බල්ලා බලු කෙල්ලෙක් එක්ක ගියාද කියන්නත් බෑ...මෙයගෙන්ම තමයි ඒකත් අහන්ඩ වෙන්නෙ...:rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thm14 said:

    අර මචන් තට්ට ඩයල් එකක් කරන මංගල යෝජනා සේවය මොකක්ද..?? මින්දද නේද..?? අන්න ඒකටත් දාමු එකක්..
    සිරස කුමරියට උසස් කුලයක වංශවත් , පොශ් වර්ගයේ සුනඛයෙකු අහිංසක දෙමව්පියො සොයයි කියල...:D

    Ekanam madi wagenay add eka.. eth waradak nam penda ne.. ela..:lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    fernandokasu said:
    aiyo aiyo. dakkoth waha boi:lol::lol::lol:

    Ne lamayo.. Ey waha bonnay.. me dekala kelinma ammala gawatha duwagena gihilla kiyay menna me widiyatha..

    Shihani: Ammay ammay matha karanawak kiyanda thiyenawa..

    Amma: Monwada ?? Oya lejjawa nawaththa la kiyahanko..

    Shihani: Ammala matha mana malayek hoyanawanay..

    Amma : ething ey umba ekey hoyagenada.. umba ape pawlatha deli gewa..

    Shihani: ne ne ne .. ammmay man kiyanda heduway
    Amma matha ekkanek hoyanda karadara wenda onay ne..

    Amma: e kiwway?????

    Shihani: man dekka Ara Elakiri kiyala thiyena site ekay matha mangala yoganawak dala thiyenawa..

    Ekay man kiyanda heduway..

    Amma: ane Theruwan gema saranay.. Me karanawa punya karmayatha..

    :lol: :lol: :rofl: :)
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    coollifestyle4u said:
    Ekanam madi wagenay add eka.. eth waradak nam penda ne.. ela..:lol:

    නෑ බන්..ඔය ටොපික් එක විතරයි..
    යටින් දාල තියෙන්නෙ ෆුල් විස්තරේ...
    වැළඳි ඇති ලෙඩ රෝග මොනාද? ෆිගර් එක ෂේප් කරන්ඩ කන්ඩ අරන් දෙන්ඩ ඕනි මොආද, අනන් මනන් එව්ව ඔක්කෝම...
    අන්තිමට " සිරස නොබැලිය යුතුයි" කියන කොන්දේසියත් දායි සමහර විට:rofl::lol:
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    coollifestyle4u said:
    Ne lamayo.. Ey waha bonnay.. me dekala kelinma ammala gawatha duwagena gihilla kiyay menna me widiyatha..

    Shihani: Ammay ammay matha karanawak kiyanda thiyenawa..

    Amma: Monwada ?? Oya lejjawa nawaththa la kiyahanko..

    Shihani: Ammala matha mana malayek hoyanawanay..

    Amma : ething ey umba ekey hoyagenada.. umba ape pawlatha deli gewa..

    Shihani: ne ne ne .. ammmay man kiyanda heduway
    Amma matha ekkanek hoyanda karadara wenda onay ne..

    Amma: e kiwway?????

    Shihani: man dekka Ara Elakiri kiyala thiyena site ekay matha mangala yoganawak dala thiyenawa..

    Ekay man kiyanda heduway..

    Amma: ane Theruwan gema saranay.. Me karanawa punya karmayatha..

    :lol: :lol: :rofl: :)
    aiyo paw mona unath occhara kindy danna honad na neda?? oyata nam shihan ekka tarahak thiyenawa wage:rofl::rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thm14 said:

    අෆ්ෆා...ඒක ඇත්ත බන්..හික් හික්..නව යොවුන් වියේ සුකුමාල තරුණියොන්ව එහෙම කොල්ලොන්ට පෙන්නන්නෙ නෑනේ ලේසියෙන්..හික්ස්ස්ස්... එව්ව කියන්ඩ බෑ මචන්..බැඳල හනි මූන් ගිහින් මගදි බල්ලා බලු කෙල්ලෙක් එක්ක ගියාද කියන්නත් බෑ...මෙයගෙන්ම තමයි ඒකත් අහන්ඩ වෙන්නෙ...:rofl:

    Ow ow,, ohoma ewa prasiddhiye kiyanda yannay ne nay..
    Eka nam aha ganda onay.. Beri ma unothing Allapu gedara inna.. Karolis gen wat me gena ahamu.. mihihat line demma kiyala aranchi..:lol: :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    fernandokasu said:
    aiyo paw mona unath occhara kindy danna honad na neda?? oyata nam shihan ekka tarahak thiyenawa wage:rofl::rofl:

    Ane ne nangi.. Oya kiyannay.. eyatha api karannay weradak kiyalada??
    hari oyama kiyanda ko.. Eya Kirula lebuna dawas wela indala Harima oluwen innay.. Ekay apitha duka..
    Ape mottha sahodaraya wage kiyen ki denek Sms yawala ethida.. eth shihanitha e atha dunna hemomawa matha ka ne..