Hi Frens,
Elakiri ලොග් වෙන්නෙ අවුරුදු 3කට පස්සෙ
පොඩි දෙයක් ශෙයාර් කරන්නයි ආවෙ. ලංකාවට Spotify එන්න කලින් මාස 6ක ඉදන් හදන Playlist එකක්, සිංහල සින්දු 1000+ තියෙනවා. දන්න තරමින් දැනට තියෙන සිංහල ලොකුම collection එක.
අලුත් පරපුරේ Dhanith, Charitha, සෙට් එකෙයි, 2000-2010 අහපු BNS IRAJ Centigradz Shihan, ලගෙ ඒවයි, පරන Clarence, Milton, CT, MS ගෙ ඒවත් තියෙනවා. Spotify එකේ තියෙන සිංහල ඔක්කොම හොද ඒවායෙ collection එකක් තමා.
View attachment 116570
මෙන්න
ලින්ක් එක
එහෙනං ලයික් එකක් දාලා ෆොලෝ පාරක් දාගෙන අහන්න පටන් ගන්න
වාහනේ යන ගමන්, සෙට් වුනාම, වැඩ කරද්දි, ශොට් එකක් දානකොට, නිකං ඉන්නකොට අහන්න එහෙනං

Suggestions, Feedback දාගෙන යන්න අවුල් තියෙනවනං.
හරි, එහෙනං කොල්ලො අපි ගියා..