shihan +rasvihidenasmanaliyak

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    thm14 said:

    ඒකනෙ...මාත් බැලුව මොකෝ කියල ...හවස හතට වගේ නම් දැක්ක...ඊට පස්සේ නෑ...:baffled:
    ehemada??? mmm wahinawa athi. raata ei:baffled:
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    coollifestyle4u said:
    Ane ne nangi.. Oya kiyannay.. eyatha api karannay weradak kiyalada??
    hari oyama kiyanda ko.. Eya Kirula lebuna dawas wela indala Harima oluwen innay.. Ekay apitha duka..
    Ape mottha sahodaraya wage kiyen ki denek Sms yawala ethida.. eth shihanitha e atha dunna hemomawa matha ka ne..
    hehe man nam owa danne na. mamth eyata aasa na... eth api eyage songs ahanawane.. :) hehe awulak na. ona ekka kiyanna:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thm14 said:
    නෑ බන්..ඔය ටොපික් එක විතරයි..
    යටින් දාල තියෙන්නෙ ෆුල් විස්තරේ...
    වැළඳි ඇති ලෙඩ රෝග මොනාද? ෆිගර් එක ෂේප් කරන්ඩ කන්ඩ අරන් දෙන්ඩ ඕනි මොආද, අනන් මනන් එව්ව ඔක්කෝම...
    අන්තිමට " සිරස නොබැලිය යුතුයි" කියන කොන්දේසියත් දායි සමහර විට:rofl::lol:

    Sirasa balanda epa kiyanda eththay Anith para sirasa kumariya wenna inna ekkenath ekka Alutha bedala inna manamalaya penala yay kiyala Shihani ge gedadin hithanda ethi ekay ohoma prakashanayak Pala karanda eththay..:lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    coollifestyle4u said:
    Ow ow,, ohoma ewa prasiddhiye kiyanda yannay ne nay..
    Eka nam aha ganda onay.. Beri ma unothing Allapu gedara inna.. Karolis gen wat me gena ahamu.. mihihat line demma kiyala aranchi..:lol: :lol:

    හික් හික්...ඊ.කේ කරෝලිස් මහතා පවසන්න මේ කුමරිය ගැන ඔබේ හිතේ තිබ්බ බලපොරොත්තු...
    කරෝලිස්: "අනේ මලයෝ, මන් මෙයාව දන්නෙ පොඩි කාලේ ඉඳන්... ඉස්සර කොල්ලො ක්*රිකට් ගහද්දි මෙය කමෝන් කමෝන් කියල කෑ ගහද්දි කොල්ලො මෙයට විහිලු කරා, පල කෙල්ලෙ යන්ට, උඹ දන්න ක්*රිකට් කියල... එතකොට මං තමා බැක් කරෙ...එහෙම කරපු මටනේ මෙ නන්ගි පොල්ල තියල සිරසෙ ද මොකේද ඔටූන්නක් දාල දැන් මට ෂෙල් ගෑස් පෙන්නන්නෙ..අනේ අපොයි..":rofl:
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    thm14 said:
    හික් හික්...ඊ.කේ කරෝලිස් මහතා පවසන්න මේ කුමරිය ගැන ඔබේ හිතේ තිබ්බ බලපොරොත්තු...
    කරෝලිස්: "අනේ මලයෝ, මන් මෙයාව දන්නෙ පොඩි කාලේ ඉඳන්... ඉස්සර කොල්ලො ක්*රිකට් ගහද්දි මෙය කමෝන් කමෝන් කියල කෑ ගහද්දි කොල්ලො මෙයට විහිලු කරා, පල කෙල්ලෙ යන්ට, උඹ දන්න ක්*රිකට් කියල... එතකොට මං තමා බැක් කරෙ...එහෙම කරපු මටනේ මෙ නන්ගි පොල්ල තියල සිරසෙ ද මොකේද ඔටූන්නක් දාල දැන් මට ෂෙල් ගෑස් පෙන්නන්නෙ..අනේ අපොයි..":rofl:
    very funny:lol::rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    fernandokasu said:
    hehe man nam owa danne na. mamth eyata aasa na... eth api eyage songs ahanawane.. :) hehe awulak na. ona ekka kiyanna:)

    Shihanitha sindu kiyandath purudu kale ape Ara Prasidda gayakayek nay..
    Ething Eya aweth eyage mar gayen nay.

    Ekedith honda ma de dannwada..

    E gayakayath shihanigen yojanawak karala thiyena withthiya..
    Anthimedi me gena kathat nokiya thamai..
    Shihani eyagema sindu hada ganda hithuway..

    Eth ething parana adaray mathak wena nisa samahara welawatha e gayakayawa mathak wendat ekka e sinduwa kiyanawa..

    Eth shihani e weddhi parakku wedi.. e gayakaya Wena athak balagena ewaray..:lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මචන් ලා සහ මගෙ අක්කියා..මම යනෝ..මේ කුමරියගෙ ගුණ වයල නිම කරන්ඩ බෑ වගෙ,, අනන්තයි, අප්*රමානයි..හික් හික්...හෙටත් එන්නම් කො පොඩ්ඩක් ඇවිත් යන්ඩ..මේ හුය උඩින් තියාගන්ඩ බලමු..කෝමහරි මගුල කරල දෙන්නත් එපැය..හිහි..
    බායී...
    සුබ රැයක් හැමෝටම
    :):)
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    coollifestyle4u said:
    Shihanitha sindu kiyandath purudu kale ape Ara Prasidda gayakayek nay..
    Ething Eya aweth eyage mar gayen nay.

    Ekedith honda ma de dannwada..

    E gayakayath shihanigen yojanawak karala thiyena withthiya..
    Anthimedi me gena kathat nokiya thamai..
    Shihani eyagema sindu hada ganda hithuway..

    Eth ething parana adaray mathak wena nisa samahara welawatha e gayakayawa mathak wendat ekka e sinduwa kiyanawa..

    Eth shihani e weddhi parakku wedi.. e gayakaya Wena athak balagena ewaray..:lol:
    hehe man nam eyagena occhara wistara danne na:rofl:
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    thm14 said:
    මචන් ලා සහ මගෙ අක්කියා..මම යනෝ..මේ කුමරියගෙ ගුණ වයල නිම කරන්ඩ බෑ වගෙ,, අනන්තයි, අප්*රමානයි..හික් හික්...හෙටත් එන්නම් කො පොඩ්ඩක් ඇවිත් යන්ඩ..මේ හුය උඩින් තියාගන්ඩ බලමු..කෝමහරි මගුල කරල දෙන්නත් එපැය..හිහි..
    බායී...
    සුබ රැයක් හැමෝටම
    :):)
    ok poddak MSN ennna
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thm14 said:
    හික් හික්...ඊ.කේ කරෝලිස් මහතා පවසන්න මේ කුමරිය ගැන ඔබේ හිතේ තිබ්බ බලපොරොත්තු...
    කරෝලිස්: "අනේ මලයෝ, මන් මෙයාව දන්නෙ පොඩි කාලේ ඉඳන්... ඉස්සර කොල්ලො ක්*රිකට් ගහද්දි මෙය කමෝන් කමෝන් කියල කෑ ගහද්දි කොල්ලො මෙයට විහිලු කරා, පල කෙල්ලෙ යන්ට, උඹ දන්න ක්*රිකට් කියල... එතකොට මං තමා බැක් කරෙ...එහෙම කරපු මටනේ මෙ නන්ගි පොල්ල තියල සිරසෙ ද මොකේද ඔටූන්නක් දාල දැන් මට ෂෙල් ගෑස් පෙන්නන්නෙ..අනේ අපොයි..":rofl:

    Dekkanay machan.. okanay man kiwway oya othunna lebuna gamanng ape hemomawa amatha kay kiyala..
    Anika Machan umba beruna eka hondai.. E shihani gen.. kawda dannay eyatha thamat ara Karolis ge benaditha thamat hitha gihilada kiyala..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thm14 said:
    මචන් ලා සහ මගෙ අක්කියා..මම යනෝ..මේ කුමරියගෙ ගුණ වයල නිම කරන්ඩ බෑ වගෙ,, අනන්තයි, අප්*රමානයි..හික් හික්...හෙටත් එන්නම් කො පොඩ්ඩක් ඇවිත් යන්ඩ..මේ හුය උඩින් තියාගන්ඩ බලමු..කෝමහරි මගුල කරල දෙන්නත් එපැය..හිහි..
    බායී...
    සුබ රැයක් හැමෝටම
    :):)

    Hondamai sahodaraya.. Oya dunna sahayogayanam niyamai..
    Shihani me gena dannawanam aniwar yen ma hadak ekka suba bethumak yaway..
    Etha kari ne.. ape yuthukama ape karanay..
    Hari sahodaraya.. hethat hamba wemu.. Sura raththriyak..
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    coollifestyle4u said:
    Ething sahodari kiyanda.. me ape karapu de gena monawahari amanapayak thiyenawanam sama wenda hari da..
    aiyo na aiya mata mokada. eya mage kawruth newe ne:lol::lol::lol: mamath giya ayye bye bs tata tc:)