Ship case & Kasbawa

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,843
    1
    58,750
    113
    Mother Earth
    උන් ඒවා කනවා. දිරවන්නෙ නැතුව මැරෙන්නෙ මම හිතන්නෙ

    අවුරුදු 300ක් විතර ජීවත් වෙන සත්තු. පවු ඉතින්. පෘථිවියේ පිළිකාව තමයි මිනිස්සු. පෘථිවිය දැන් පිළිකාවට බෙහෙත් හොය හොය ඉන්නෙ. Covid-19 ගොඩක් දුරට සාර්ථකයි. :-)
    ------ Post added on Jun 17, 2021 at 11:53 AM
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Iye news wala kiyapu deyak. Dan hambena kasbawan ge pita, katuwa wage kalla palimakata lak wela thiyanawalu. ekiyanne adhika nitrate sanghataka walata nirawaranaya wela. anika ape corol paddhiyakin karanne muhude thiyana vishabijayan ura ganwa. kasbawo ewa kanawa. kalin normal unata, dan chemical ara corals ehema intake widihata ganne.
    kela wela iwarai. mama hithanne kesbawo egolange destination eka wenas karayi.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    thawath ekak unge low speed eka. dangerous area eken un yanawata wada ikmanata chemical mix wenawa sea water ekka & plastic kali pawenawa sea current nisa arunta wada ikmanata.
    oka nikan ara Australia wala wildfire awama koala ginnata ahuwela marenawa wage scene ekak. ginna spread wena wegeta wada wegen unta flee karanna bane.
     
    • Like
    Reactions: pathaleiretta

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,465
    98,404
    113
    අලුත්ම බිල්ලා .... කැස්බෑවා

    ආණ්ඩුවක් ගන්න කොට බලල ගන්න ඕනි මිනිස්සු. කතා කරන්න දන්නෙ නෑ රෙනව ඉවරයක් නෑ. ලොල්පොන්නය වගේ සක්කිලින්ට උනත් මෙච්චර ගූ අදින්න බෑ උනුත් මිනිස්සු.