Shipping Document Help ?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන්ලා

    පොඩි දෙයක් දැනගන්න ඕනි ..shipping හරි clearing ගැන දන්නා කෙනෙක්ගෙන් දැනගන්න ඕනි ..

    අපි LC එකක් open කරලා goods import කරනවා නම් , original documents shipper විසින් bank එකට එවන්න පරක්කු වෙලා තාම ඇවිල්ලා නැතිව cargo ටික port එකට ඇවිල්ලා නම්,

    bank endorse කරලා BL එක ගන්න පරක්කු වෙන නිසා cargo ටික නිදහස් කරගන්න මොකද්ද කරන්න ඕනි ?

    ***
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,455
    124,327
    113
    දෙහිවල
    මචන්ලා

    පොඩි දෙයක් දැනගන්න ඕනි ..shipping හරි clearing ගැන දන්නා කෙනෙක්ගෙන් දැනගන්න ඕනි ..

    අපි LC එකක් open කරලා goods import කරනවා නම් , original documents shipper විසින් bank එකට එවන්න පරක්කු වෙලා තාම ඇවිල්ලා නැතිව cargo ටික port එකට ඇවිල්ලා නම්,

    bank endorse කරලා BL එක ගන්න පරක්කු වෙන නිසා cargo ටික නිදහස් කරගන්න මොකද්ද කරන්න ඕනි ?

    ***
    Oyata puluwan oyage badutika original BL eka enakan bank gurentee akak haraha clear karaganna.

    Mulinma oyage badutika gennnapu shipping line akata kathakarala bank guarantee format aka illaganna.

    itapasse oyage shipment eke details ethana fill karala, bank eken endorse karafanna.

    meantime shippper ta kiyanna ehe ship karapu shipping line akata kiyanne kiyala BG eken documenrs relaese karanna kiyala mehe ayata kiyanna kiyala.

    Shipper letter akak daanawa ehe shipping line akata, ethakota a letter eka mehe agent ta ewanawa.

    Aka pennla, BG akath ekka dunnama BL eka enekan docs issue karanwa. Itapsse normal eke clear karaganna