Shipping from Alibaba

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Machanla Alibaba walin loku quantity orders ship karapu aya innawada China walin?

    700g bara metal gadget tikak order karoth kohomada watena shipping prices, custom tax & anith wiyadam...?

    Sample ehema ungen ganna puluwanda?? Order karapu aya innawanam udawwak denna

    bump ekak dagena yanna. Thanks!
     
    • Like
    Reactions: Profile_01

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    Machanla Alibaba walin loku quantity orders ship karapu aya innawada China walin?

    700g bara metal gadget tikak order karoth kohomada watena shipping prices, custom tax & anith wiyadam...?

    Sample ehema ungen ganna puluwanda?? Order karapu aya innawanam udawwak denna

    bump ekak dagena yanna. Thanks!

    අලිබබා එකෙන් ලොකු QTY ගෙන්න පුළුවන්. ඉස්සෙල්ලම එක sample එකක් එවන්න කියන්න. ඊට පස්සේ කරන්න ඕන දෙවල්ටික මම කියන්නම් . වැඩේ කරගන්න උදව් කරන්නම්.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    අලිබබා එකෙන් ලොකු QTY ගෙන්න පුළුවන්. ඉස්සෙල්ලම එක sample එකක් එවන්න කියන්න. ඊට පස්සේ කරන්න ඕන දෙවල්ටික මම කියන්නම් . වැඩේ කරගන්න උදව් කරන්නම්.

    thanks ayya. man sample request tikak dannam.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මොනවහරි ප්‍රඩක්ට් එකක් හදන්ඩද? නැත්තන් ඩිරෙක්ට් ගෙනල්ල විකුණන්ඩද?
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    genalla wikunanna

    කම්පැණි රෙජිස්ටර් කරන්ඩ වෙනවා ලොකු ලොට් එකක් ගේනවා නම්.අලිබබා හොරු ඉන්නවා අම්බාණක.හැම අවුරුද්දකම කම්පැණි අම්බානක බ්ලැක්ලිස්ට්.
    අලිබබා ප්‍රයිස් පට්ට ගණන්.මොකද අලිබබා කියන්නේ චයිනීස් මාර්කට් එකේන් 10%ක්වත් නැති තරම්.පිට කම්පැණිවල ගාන අඩුයි.ඒත් ඒවත් එක්ක ගනුදෙනු කරද්දි දැනගෙන ඉන්ඩ ඕනි.මොකද අම්බානක හොරු. ලීගලි බිස්නස් ටෝක් කරන්ඩ ඉගෙන ගනින්.චීන්නු ඔය ලීගලි වැඩ වලට කැමතිම නෑ.ජෙනුයින් බිස්නස් කම්පැණිස් ඕනේ දේකට රෙඩි.