Shipping material - උදව්වක් ඔනේ !!

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    Shipping material - උදව්වක් ඔනේ !!

    ලමායී කවුරුහරි දන්න කෙනෙක් මට කියනවද ශිපින් කරන්න ගන්න බබල් රැප් සහ මුකුත් ප්‍රින්ට් කරපු නැති ප්ලාස්ටික් බැග් තොගේට ගන්න කොලොබ අවට තැනක් කියන්න පුලුවන්ද?

    large-bubble-wrap-roll.jpg


    Suffocation_Warning_Poly_Bags__72622.1376683769.1280.1280.jpg


    බම්පියකින් හරි සහයොගය දෙන සියල දෙනාට රෙප් වලින් හිතක් පපුවක් නැතිව දමලා ගහන්වා අම්මපා.:lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: saminda_1980

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කොටුවේ පීපල්ස් පාක් , චයිනා ටවුන්
    චයිනා ටවුන් නම් අනිවා තියෙනවා.
     
    • Like
    Reactions: platinumweb

    printman

    Member
    Feb 27, 2018
    44
    4
    0
    Gamsaba juction eke badu thiyanawa .. Juction eken bahala papeliyana side ekata yaddi within 50 M wage left side eke thiyanawa.. bubble wrap 1m rs 60..
     
    • Like
    Reactions: platinumweb