Shipping material - උදව්වක් ඔනේ !!
ලමායී කවුරුහරි දන්න කෙනෙක් මට කියනවද ශිපින් කරන්න ගන්න බබල් රැප් සහ මුකුත් ප්රින්ට් කරපු නැති ප්ලාස්ටික් බැග් තොගේට ගන්න කොලොබ අවට තැනක් කියන්න පුලුවන්ද?
බම්පියකින් හරි සහයොගය දෙන සියල දෙනාට රෙප් වලින් හිතක් පපුවක් නැතිව දමලා ගහන්වා අම්මපා.

Last edited: