ආණ්ඩුව මෙයාගේ මිනිහව අල්ලන් හොරකම් කලා, වෑඩේ පත්තු උනාම මිනිහව බිල්ලට දීලා උන්
අතපිහගත්තා(මේ ආණ්ඩුවේ හෑටිනෙ ඒ ) ඊට පස්සෙ මෙයත් අනික් පෑත්ත හෑරුනා,
ඊට පස්සෙ ආණ්ඩුවට මෙයා ලව්වා ඒගොල්ලට ඕන විදියේ තීන්දු දෙන්න බෑරුව ගියා.
ඉතින් 2/3 බලය පාවිච්චි කරලා මෙයාව එලවලා ආණ්ඩුවට ඔනේ විදියට නටන වෙන පඹයෙක්
පත්කරගත්තා![]()


