Shirani Speaks

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."

    හැරල්ඩ් ජේ. ලැස්කි
    (1893-1950)
     
    Jan 2, 2013
    500
    25
    0
    nikan moda katha kiyanna epa ban.ethakota oya diyunu ratawal wala agam adahana minissu nadda?ratak diyunu wenna balapanne rataka palanayai e rate minissui.nathuwa agama neme.

    aagamak athi thanaka kisi lesakawath honda chinthakayek bihiwenne na.. Ugathek wenna nam wahal bammen miduna niwahal chinthanayak thiyana daarshanikayek wenna ona.. darshanayai aagamai kiyanne samaanthara rail pili dekak wage.. kawadawath ekathu wenne na, eth yanne ekama thanakata.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    නීතිගරුක නං මෙච්චර දේවල් වෙනකන් බොරුවට රගන්නේ නැතුව කලින්ම ඉල්ලා අස්වෙන්න තිබ්බනේ දැන් බොරුවට අහිංසක ගැනී වගේ කතාකරනවා ලෝකෙට පෙන්න.
    දැන් යද්දිත් පොලිටික්ස් ටෝක්ස් නේ දෙන්නේ.විනිස්චකරතුමෙක් ඔහොම කතා කියනවද :P
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නීතිගරුක නං මෙච්චර දේවල් වෙනකන් බොරුවට රගන්නේ නැතුව කලින්ම ඉල්ලා අස්වෙන්න තිබ්බනේ දැන් බොරුවට අහිංසක ගැනී වගේ කතාකරනවා ලෝකෙට පෙන්න.
    දැන් යද්දිත් පොලිටික්ස් ටෝක්ස් නේ දෙන්නේ.විනිස්චකරතුමෙක් ඔහොම කතා කියනවද :P

    uba nokarapu waraddak ube pita dala ubatath me wage as wenna kiwwoth uba eka karanawada?
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    uba nokarapu waraddak ube pita dala ubatath me wage as wenna kiwwoth uba eka karanawada?

    මෙයා එතකොට වැරද්දක් කරලම නැ කියලනේ උබ කියන්නේ.තමන්ගේ මිනිහගේ නඩු තමන්ම අහන ඒක තරන් වැරද්දක් නැ නේ
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    සරත් ෆොන්සේකට නම් රට කොටියගෙන් බේරගෙන තමයි එලියට බහින්න උනේ. මෙයා මොනව කරලද තියෙන්නෙ මෙහෙම ටෝක්ස් දෙන්න. මෙයා හිටපු කාලෙ මේ රටේ මහ ලොකු යුක්ති ගරුක නීතියක් ක්‍රියාත්මක උනේ නැහැ. මහින්ද මෙයාව පත්කලා, මහින්ද මෙයාව අයින් කලා. මෙයා හිටිය නැතයි කියල ජනතාව කිසිම සෙතක් නෑ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙයා එතකොට වැරද්දක් කරලම නැ කියලනේ උබ කියන්නේ.තමන්ගේ මිනිහගේ නඩු තමන්ම අහන ඒක තරන් වැරද්දක් නැ නේ

    mahindage anduwata thamange wasiyata kabaragoyth thalagoya wela penne.SF tatth hora kiwwane okun.ethakota unge anduwe un maha pare elipita minissu marala oya ageta eliye inne.kudu wikunala eliye inne.ewa gana mokada kiyanne.mewata witharada hariyatama neethi thiyenne?ewata nadda?:confused:
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    reputation_neg.gif
    Shirani Speaks 01-16-2013 09:39 AM tho danna redda lol
    reputation_neg.gif
    Shirani Speaks 01-16-2013 09:39 AM ane pala kareyo tho danna deshapalanaya.ps photo 1k hadapan .pala dup.

    hehe patta -rep eka meka nan :lol:
    goda kalekin rathupata dakke
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    සරත් ෆොන්සේකට නම් රට කොටියගෙන් බේරගෙන තමයි එලියට බහින්න උනේ. මෙයා මොනව කරලද තියෙන්නෙ මෙහෙම ටෝක්ස් දෙන්න. මෙයා හිටපු කාලෙ මේ රටේ මහ ලොකු යුක්ති ගරුක නීතියක් ක්‍රියාත්මක උනේ නැහැ. මහින්ද මෙයාව පත්කලා, මහින්ද මෙයාව අයින් කලා. මෙයා හිටිය නැතයි කියල ජනතාව කිසිම සෙතක් නෑ

    අන්න කතාව මිනිස්සුන්ට මොනවා කරටද මෙය මෙච්චර දෙන්නේ.බොරුව පේනවනේ එතනම:yes::yes:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මෙයා එතකොට වැරද්දක් කරලම නැ කියලනේ උබ කියන්නේ.තමන්ගේ මිනිහගේ නඩු තමන්ම අහන ඒක තරන් වැරද්දක් නැ නේ

    ඔව්, නීතිගරුක මිනිස්සු ටිකක් මෙයාගේ නඩුව අහපු නිස අවුලක් නෑ :yes::lol:
     
    Lansa502

    Member
    Sep 24, 2012
    56
    1
    0
    Flight
    සරත් ෆොන්සේකට නම් රට කොටියගෙන් බේරගෙන තමයි එලියට බහින්න උනේ. මෙයා මොනව කරලද තියෙන්නෙ මෙහෙම ටෝක්ස් දෙන්න. මෙයා හිටපු කාලෙ මේ රටේ මහ ලොකු යුක්ති ගරුක නීතියක් ක්‍රියාත්මක උනේ නැහැ. මහින්ද මෙයාව පත්කලා, මහින්ද මෙයාව අයින් කලා. මෙයා හිටිය නැතයි කියල ජනතාව කිසිම සෙතක් නෑ
    දැන් ආපු කෙනාගෙන් එහෙම වත් සෙතක් වෙයිද කියන එක තමයි ප්‍රස්නෙ :yes:
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    අන්න කතාව මිනිස්සුන්ට මොනවා කරටද මෙය මෙච්චර දෙන්නේ.බොරුව පේනවනේ එතනම:yes::yes:
    නැති දෙයක් මවල එක එකා පිම්බෙනව විතරයි.
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    අන්න කතාව මිනිස්සුන්ට මොනවා කරටද මෙය මෙච්චර දෙන්නේ.බොරුව පේනවනේ එතනම:yes::yes:

    ආණ්ඩුව මෙයාගේ මිනිහව අල්ලන් හොරකම් කලා, වෑඩේ පත්තු උනාම මිනිහව බිල්ලට දීලා උන්
    අතපිහගත්තා(මේ ආණ්ඩුවේ හෑටිනෙ ඒ ) ඊට පස්සෙ මෙයත් අනික් පෑත්ත හෑරුනා,
    ඊට පස්සෙ ආණ්ඩුවට මෙයා ලව්වා ඒගොල්ලට ඕන විදියේ තීන්දු දෙන්න බෑරුව ගියා.
    ඉතින් 2/3 බලය පාවිච්චි කරලා මෙයාව එලවලා ආණ්ඩුවට ඔනේ විදියට නටන වෙන පඹයෙක්
    පත්කරගත්තා :D:D:D
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    දැන් ආපු කෙනාගෙන් එහෙම වත් සෙතක් වෙයිද කියන එක තමයි ප්‍රස්නෙ :yes:
    ඔය ොකා ආවත් ඔච්චර තමයි. ශිරාණි බණ්ඩාරනායක මහින්දට හිතවත්ව හිටියෙ නැත්නම් එයාව ඔය තනතුරට පත් කරයිද?
    නහයට උඩින් වතුර අඟලක් ගියත් එකයි හැතැක්මක් ගියත් එකයි. මිනිහෙක්ගෙ උඩින් ගල් ෝලක් ගියයින් පස්සෙ ආයි බයිසිකලයක් ගියයි කියල ගානක් නෑ. ඔයිට වඩා ප්‍රශ්න වලින් ේ රේ මිනිස්සු බැට කනව.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ආණ්ඩුව මෙයාගේ මිනිහව අල්ලන් හොරකම් කලා, වෑඩේ පත්තු උනාම මිනිහව බිල්ලට දීලා උන්
    අතපිහගත්තා(මේ ආණ්ඩුවේ හෑටිනෙ ඒ ) ඊට පස්සෙ මෙයත් අනික් පෑත්ත හෑරුනා,
    ඊට පස්සෙ ආණ්ඩුවට මෙයා ලව්වා ඒගොල්ලට ඕන විදියේ තීන්දු දෙන්න බෑරුව ගියා.
    ඉතින් 2/3 බලය පාවිච්චි කරලා මෙයාව එලවලා ආණ්ඩුවට ඔනේ විදියට නටන වෙන පඹයෙක්
    පත්කරගත්තා :D:D:D

    :yes:danno danithi.