Shirt stays පාවිච්චි කරන උන් ඉන්නවද,

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    Shirt stays පාවිච්චි කරන උන් ඉන්නවද,

    මොන මගුල කලත් යට කරපු ශර්ට් එක උඩට එනවා බං. මම කරන ජොබ් එකේ හැටියට කිට මරල ඉන්නත් ඕනෙ හැබැයි ඉදගෙන නෙවේ එහෙ මෙහෙ ඇවිදින්න එහෙම වෙනවා. මට එපාම කරපු වැඩේ ශර්ට් එක උඩ එන එක. මේකෙ මොකෙක් හරි ඉන්නවද shirt stay පාවිච්චි කරපෞ අය. මේකෙන් වැඩේ හරියටම වෙනවද ? මේක දැක්කහම නම් අර fifty shades of grey එකේ මොකක් හරි item එකක් වගේ. පාවිච්චි කරපු එවුන් ඉන්නවනම් කොටාගෙන පලයල්ලා.

    americas-best-shirt-garter-shirt-stays.jpg
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    දැන් තියෙන ගොඩක් shirt නම් නිකන් හැට්ට වගේ. ඕකට වඩා හොඳ නැද්ද ටිකක් දිගට තියෙන shirt ගත්තනම්/මහගත්තනම්.
     
    Last edited:

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    දැන් තියෙන ගොඩක් shirt නම් නිකන් හැට්ට වගේ. ඕකට වඩා හොඳ නැද්ද ටිකක් දිගට තියෙන shirt ගත්තනම්/මහගත්තනම්.

    sirawatama
     
    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    ඒසර් මාකටින් එකේ ඉස්සර තිබුනලු. දැන් නම් කොහොමද දන්නෑ. E BAY බලන්න.
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Kalisam thiyenawa machan athulpaththe rubber strip ekak wage thiyenawa. MANSAK kiyala brand ekak thiyenawa emerald lage.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් ඔහොම වෙනව දවස පුරාම ඉතින් හද හද ඉන්න එක තමා වැඩේ :oo:

    ෂර්ට් වැඩිය අඳින්නේ නැති හින්ද හොඳයි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇදපන් දිග ෂර්ට් එකක්
    මහපන් හොඳ කලිසමක්
    වැඩ කරපන් හොඳට
    ලොක්ක දකින්නේ උඹේ වැඩේ විතරයි අනික් අඩුපාඩු වලට උ සහනයක් දෙයි
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    බැනියම (Under shirt) යට කරපන් ජෝකාට (shirt එක නෙවෙයි ) එතකොට shirt එක උඩට එන එක / එලියට එන එක අඩුයි.
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    ඇදපන් දිග ෂර්ට් එකක්
    මහපන් හොඳ කලිසමක්
    වැඩ කරපන් හොඳට
    ලොක්ක දකින්නේ උඹේ වැඩේ විතරයි අනික් අඩුපාඩු වලට උ සහනයක් දෙයි

    Ayyo machan, I don't wanna be boss's pet. It's all about my convenience
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Ayyo machan, I don't wanna be boss's pet. It's all about my convenience

    එල මචන්
    කලිසම ටිකක් ලූස් ද එතකොට වැඩිපුර එනවා ෂර්ට් එක
    සර්ට් එකක් මහන්න දියණ කඩේ එව්වා හරියන්නේ නැහැ
    බැනියම ඒ දිගටම ගන්න බලහන් නැත්තන් ඊට වඩා දිග
    බැනියම ෂර්ට් එකට වඩා කොට වුණාම එක මුලින් උඩ ඇවිල්ල හෙනම වාතයයි

    සර්ට් එකක් හොඳට යට ක්රලා හිමිට අත් දෙක ටිකක් උස්සහන් බස් එකේ පොල්ල අල්ලගන්න යන ගානට එතකොට සර්ට් එක ඉස්සෙන්වනේ

    ඊ ගාන යට කරන්නේ නැතිව බැගි වගේ දාහන්

    එතකොට වැඩ කරද්දී අවුලක්ම නෑ

    නිතරම යට කරන්න ඕනෙත් නැහැ එලියට ඇදෙන්නෙත් නැහැ
     
    Eka ela
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    baniyam diga ewa ganin
    samahara trousers thiyenwa athulin wateta rubber wage line ekk yana(D-carter wage brand ekk hariyata mathaka na,man laga thibba)
    ekan shirt eka hira wenwa hodata
    lokuwata shirt gattmath samaha welwata udata enawa.